මොරටුව මහනගර සභා සේවක සංගමයේ සභාපති කමින් ඉවත් වන්නැයි නගර සභා සේවකයෝ පන්සියයක් පමණ අද උද්ඝෝෂණයක් කළහ.
ඔහු අස් නොවෙතොත් තමන් සමාජිකත්වයෙන් ඉල්ලා අස් වන බව සමාජිකයෝ කීහ.
මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතන නඩුවේ සැකකරුවකු වන මොරටු උප පුරපති සුජිත් පුෂ්පකුමාර නගර සභා රැස්වීමට ගෙන ආ අවස්ථාවට එහි සේවකයන් වගකිව යුතු යැයි විපක්ෂනායක කළ ප්‍රකාශය නිසා ඔහු සේවක සංගම් සභාපති පදවියට නුසුදුසු බව උද්ඝෝෂකයෝ කියති.
මේ උද්ඝෝෂණය පාලක පක්ෂයේ අවශ්‍යතාවක් අනුව සිදුවෙතියි විපක්ෂ නායක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප පුරපති වෙනුවෙන් කඩේ යන එක නවත්තලා, උන් වහන්සේව අපවත් කල ඒ මනුස්සයට නිසි දඩුවම් දෙන්න කියලා උද්ගෝෂණය කලා නම් නේද හොද?(දී)
අනේ මන්දා (දී)
මුන් ටික අල්ලලා දහම් පාසලට යවන්න.පෙත්තප්පුල වැරදි පැත්තට වැටිලා තියෙන්නේ.(ස)
ලංකාවට හොදක් වෙනවානම් එච්චරයි (දී)