බහුතරයක් සන්ධානයේ සිටීනම් විපක්ෂ නායක ධූරය ලැබිය යුත්තේ සන්ධානයට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (3) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් සමග පැවසීය.
‘අපි ඉදිරියට බලාගෙන ඉමු‘ යැයිද තමා විපක්ෂ නායකකම බාරනොගන්නා බව මුලදීම පැවසූ බවත් එහිදී රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්ල වගේ ළිඳ තුළ සිටින ගෙම්බෝ නොදන්නා කමට එන්නවා නම් හොද රජයන් හයක් යුද්දය වවන් කෑව මහින්ද බාරගන්නකොට (අ)
සමන්, ඔයාගේ වයස කීයද? දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න මෙයා ලංකාවට කළ දේවල් මොනවද කියලා (නි)
සිංහලයා මෝඩයා කැවුම්කන්න සුරයා.හොද හොද සෙල්ලම් එළිවන ජාමට. (අ)
තුසිත,රජවරු හිටියේ ඒ කාලේ. අපි දන්නා කාලෙක ඉඳලා හිටියේ රටේ පාලකයොයි. (නි)
සිරිවර්ධන , රෝහණ, සන්ධානයට දුන්නා නම් එකම පක්ෂය ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය වනවා කීම වැරදී. නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුව එකතුවුනා සන්ධානෙ අනික් පක්ෂ විරුද්ධ පක්ෂෙ බව ලිඛ්තවම කියල තියෙනවා. අසක දින 100 දි නිමල් සිරිපාල විපක්ෂ නායක වුනා නිදහස් පක්ෂයෙම කෙනෙක් රජයට නිදහස් පක්ෂයෙ කොටසක් සහය දෙද්දී. (අ)
භාතිය,ඔබ හරි. මේ අය මුලසිටම පීලි මාරුකරගෙන කටයුතු කළේ. ජ.වී.පෙ.ට ද්‍රවිඩ සන්ධානයට වඩා ආසන ජනතාව දුන්නද...? ජ.වි.පෙ ,මහින්ද,නිහඬ වුණේ ඒ හිමිකම ඇත්තේ ද්‍ර.සන්ධානයට නිසයි. දැන් බොරුවට බෙරිහන් දෙනවා අතන මෙතන ධන සෘණ මාරුකරගෙන. (නි)
සමන්, ඔයා ඉපදුනේ කොහේද කියලා මට නම් හිතාගන්න අමාරුයි (නි)
ජූලි 19 වැනිදා ත්‍රිකුණාමලය සිල්වෙස්ටර් හෝටලයේ තිබුණා දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන්ගේ වැඩමුළුවක්. එහිදී දෙමළ සන්ධානයේ සම්බන්ධන් කියනවා මෙවර මැතිවරණයෙන් නිසැකවම රනිල් වික්රමසිංහ දිනනවා. ඊට පස්සේ රනිල් ලව්වා ෆෙඩරල් විසඳුමක් ලබාදෙන බවට ඉන්දියාවත්, ඇමරිකාවත් අපට පොරොන්දු වී තිබෙනවා කියල සම්බන්ධන් තම අපේක්ෂකයන්ට කියනවා. තවත් මොන කතාද. (අ)
පළමුවත් මවුබිම... දෙවනුවත් මවුබිම... තුන්වෙනුවත් මවුබිම! (නි)
මෙය ස්වාධීනව කරන ප්‍රකාශයක් බව පළමුව සඳහන් කරමි.සන්ධානය අමාත්‍ය තනතුරු භාර ගැනීමත් සමඟ එය විපක්ෂයක් නොවේ.රජයේ මිතුරු පක්ෂයක්. ඉතින් ඊළඟට බහුතරයක් තියෙන්නේ ටීඑන්ඒ පක්ෂයට. ඔවුන්ගෙන් තමයි විපක්ෂ නායක පත් වියයුත්තේ.මෙය නීතියට අනුව කළ පත්කිරීමක්.කුමාර වෙල්ගම මහතා ප්‍රමුඛ 56 දෙනා පක්ෂයක් නොවෙයි. කරුණාකර මම වැරදි නම් නිවැරදි කරන්න ......ඔබ හරි භාතිය (බ)
මෙය තමයි මුළු දේශපාලනයම අවුල් කළේ? ජනපතිකම, සදාකාලිකව ඉල්ලන්න ගිහින් වෙච්ච දේට දැන් සේරම අවුල් කරනවා. (අ)
1977 දී වු දේ නැවත සිදුවී තිබේ .ටී.එන්.ඒ එකට ස්ව පාලනය ලබා ගැනීම සඳහා දැන් පහසුය .පාර්ලිමේන්තුව තුළ වැඩි කතා කාලය ජාත්‍යන්තරයේ පිළිගැනීම අනුවන (අ)
මහින්ද මහත්තය බඩු මිල වැඩි කරන්න ඕන වුණාම කොච්චර උද්ඝෝෂණ තිබ්බත් කොන්ද කෙලින් තියාගෙන බඩු මිල වැඩි කළා. එතුමා උද්ඝෝෂණ පිකටින් වලින් සැලුනේ නැහැ. බඩු මිල වැඩියි කියල එතුමාගේ කාලේදී තරම් කොයි කාලෙදිවත් මිනිස්සු උද්ඝෝෂණ කරන්න නැතුව ඇති. ඒ වගේම එතුමාගේ කාලය තරම් බඩු මිල ඉහල දාපු කාලයක් තවත් නැතුව ඇති. එතුමා කොන්ද කෙලින් තියාගෙන එතුමාට ඕන දේ කළා. (අ)
දැන් සම්බන්ධන් කියනවා රට බෙදන්න කීයටවත් දෙන්නේ නෑ කියල. අන්න එක තමයි ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ. හොද තීරණයක් කතානායක තුමනි . මේක ඒකීය රජයක් (බ)
පළමුවත් , දෙවනුවත් තුන්වෙනුවත් , හොරකම, මිනීමැරීම වංචාව, දුෂණය, අල්ලස, (බ)
සන්ධානයෙන් ඇමති තනතුරු බාරගෙන නැත. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයක්. (අ)
මැතිවරණයට ඉල්ලුවේ මොන පක්ෂයෙන්ද? (බ)
පළමුවත් ගසා කෑම ... දෙවනුවත් දුෂණය ... තුන්වෙනුවත් මිනීමැරීම... හතර වෙනුවත් හොරකම...පස්වෙනුවත් ...වංචාව. (බ)
මේ ගැටේ ගහන්න තමයි සන්ධාන ලේකම් වෙනස් කළේ..සන්ධානයේ බලය බින්දේ..මේ කලේ තනි මංකොල්ලයක්..අපි සන්ධානයට ඡන්දෙ දුන්නේ ජාතික ආණ්ඩු හදන්න නෙමෙයි..ඒක සන්ධානයේ එක පක්ෂයක් මත පාක්ෂිකයින්ගේ කැමැත්තක් නැති නායකයකු විසින් බලහත්කාරයෙන් පැටවූ තීරණයක් පමණයි. ඒ නායකයා හිතා මතාම නිදහස් පක්ෂයේ මතය පමණක් අද සන්ධානය තුල රජ කරවල සන්ධානය අසරණ කරවල දෙමල සන්ධානයට මේ තනතුර යන්න සියලු ඉඩ කඩ සැලැස්සුව..මේ තීරණයේ බරපතල කම එදා අමිර්තලින්ගම්ගේ ක්‍රියාකලාපය දන්නා අය දන්නවා..මුණු පොතේ හාදයින්ට මේකේ බරපතල කම් තේරෙන්නේ නැහැ..දෙමල සන්ධානය කියන්නේ ජාතිවාදය තම දේශපාලන පැවැත්ම කරගත් අන්ත ජාතිවාදී දේශපාලන සංවිධානයක්. (අ)
සමන් , තිලක්,ඔයාල මොන රටේද? (අ)
බොදුබල සේනාවට පිටුපෑ එක දැන්වත් තේරෙනවද දන්නේ නැහැ අපේ අයට? (නි)
බල තණ්හාව ඉමක් නැහැ, කොනක් නැහැ. හැමදෙයක්ම තමන්ට කියලා බදාගන්න ගිහිල්ලා දැන් කිසිම දෙයක් නැහැ. (නි)
මේක නම් එච්චරම හොඳ වැඩක් නෙමෙයි. බුද්ධිමත්ව වැඩ කළේ නැත්නම් කබලෙන් ළිපට වැටුනා වගේ වේවි. (නි)
රෝහණ මහත්මයා අපි බෞද්දයන් මිස මෝඩයන් නොවිය යුතුයි නේද ? මම චානක ලොස් ඇන්ජලිස් ට පිළිතුරක් ලිව්වා එය බලන්නට ආරාදන කරනවා (අ)
නැවත වරක් රට කාබාසිනියා කරන්න හදන්න එපා (නි)
අඩු ඡන්දය ඇති පැත්තට බලය ලබාදීමට කැමති නම් මින්පසු කිසිම දෙයක් සඳහා ඡන්ද පැවැත්විය යුතු නැත. ඉන්පසු සිදුවන්නේ කුමක්දැයි මොළය ඇත්නම් පමණක් තේරුම් යනවා ඇත (නි)
මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ . ඉදිරිය මීට වැඩ භයානක විය හැකි. වක්‍ර ක්‍රමයෙන් රට බෙදීමකට සැලසුම් කර ඉවරියි. (අ)
හතර වරිගයම දාගෙන ඔයානේ වැඩේ කෑවේ. දැන් ඉතින් අඬනවා. (නි)
අවුරුදු 40 ක් 50 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවලු. එහි සම්ප්‍රදාය ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහින්ද මහත්තයා දන්නෙ නැද්ද? මේවා කියන්නේ කුහකකමට. ඒකනේ මෙයාලව පැරැද්දුවේ.... (නි)
පිවිතුරු යහපාලට කේන්ති ගිහින්නේ. (නි)
දැන්නම් හොඳටම නොසන්සුන් වගෙයි (නි)
දැන් ඉතින් පිවිතුරු යහපාලට මුළු ජීවිත කාලයම දත්මිටි කකා ඉන්න පුළුවන්. (නි)
ඔය වගේ කතාවක් අර ඉස්සරත් ඇහුවා මට මතකයි (නි)
ඒ ඉස්සර නීති හොඳේ. මේ දැන් ඉන්නේ අලුත් ආණ්ඩුවක්. ඇමති පදවි ගන්නයි විපක්ෂ නායකකකම ගන්නයි දෙකක් බැහැ (නි)
කොතරම් සුවඳ තිබුනත් මල් පියලි මත.... පරවුණදාට ඒ කිසිවක සුවඳ නැත.... (නි)
ඔන්න පෙනෙනවා නේද මහින්ද මහත්තයාගේ අගය? කාටවත් කොන්ද නොනමා වැඩ කිරීම ගැන එදා සිටම මා ගරුකළා මහින්ද මහත්තයට. (නි)
සම්බන්දන්ට විපක්ෂ නායකකම දුන්නට විරුද්ධ වෙන්න දෙයක් නැහැ.ඔහුට අගමැතිකම දුන්නත් වරදක් නොවේ.මන්ද ඔහු ශ්‍රී ලාංකිකයෙක්.අනික සුළු ජාතීන්ට අඩුවෙන් සළකනවා කියා ලොවෙන් එල්ලවෙන චෝදනා වලට මෙය කදිම පිළිතුරක්.සමහර මෝඩයෝ මේ ප්‍රශ්නය ඔඩුදුවන්න ජාතිවාදී බීජ වපුරනවා.නව විපක්ෂ නායකතුමාට සුභ පතමි! (නි)
දැන් එක එක ඒවා ලැබිය යුතුයි කියා ඉල්ලන්නේ මොහුගේ කාලේ ජනතාව ඉල්ලපු ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වූ විදිය අමතක වෙලාද කොහෙද ..... (නි)
වෙනස මාරයි රට හමාරයි (අ)
බොහොම හරි (නි)
පිවිතුරු,ඔබ කියන්නේ ලංකාවේ ජීවත්වෙන්න ඕනෑ සිංහල බෞද්ධ ජාතියම පමණක් කියලාද? ලංකාවට වඩා අන්ත දරුණු ජාතිවාදී ප්‍රශ්න ඇවිලුණු රටවල් අද මේ ජාතිවාදීකම් වලින් මිදී අනෝන්‍ය සහයෝගයෙන් සාමකාමීව ජීවත්වෙනවා දකින්න අපි පින් කළාට යහපාලලා පින් කරලා නැහැ.ඔබ මේ වපුරන්නේ ඉදිරි පරම්පරාවටම සුව නොකළ හැකි රෝග බීජයි. (නි)
සමන්,අජිත්ගේ මෝඩ ප්‍රශ්නයට උත්තර දෙන්න හිතන්නවත් එපා (නි)
දැන් ප්‍රමාද වැඩියි නේද? (නි)
ඔව් බලාගෙන ඉන්න.විපක්ෂ නායකකම ළඟටම ගෙනත් දෙයි.ඒ කාලේ පහුවුණා. දැන් ඔබ කළයුතු වන්නේ පාර්ලිමේන්තු හා කතානායකගේ නීති රෙගුලාසි අනුව සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් ලෙස වැඩ කිරීමයි. (නි)
සමහර අයගේ ජාතිවාදී අදහස් කියවන්න හිතෙන්නේ නැතිතරම් පිළිකුල්සහගතයි. සමහර අය සිතන්නේ ජාත්‍යාලය කියන්නේ මෙවැනි තැන් වල ජාතිවාදී අදහස් පළකිරීම කියලයි. එය තමන්ගේ නුගත්කම පෙන්වීම කියලා එයාලා දන්නේ නැහැ (නි)
ඔබ හරි භාතිය. ලියන්න කියවන්න දැනගත්තට අපේ බොහොමයක් හිතන්න ඉගෙනගෙන නැහැ (නි)
ප්‍රජාතන්ත්‍රවාදය දැන් දොරේ ගලනවා. ශ්‍රී ලංකා පක්ෂයේ අයට ලැජ්ජා නැද්ද ඇමතිකම් ගන්න? (නි)
ඔබ නැවතත් පැමිණිය යුතුයි. (හේ)
නිහාල්, ජනවාරි 8 දින 100 තාවකාලික වැඩපිළිවෙලක්. මුලික අරමුණ 18 සංශෝධනය ගෙනඒම සහ ජනතාවට සහන සැළසීම. අපි බෞද්ධයන් වශයෙන් ජාති කුල වශයෙන් සළකා ක්‍රියාකරන්න පුලුවන්ද? (නි)
කරන්න දෙයක් නෑ දැන්.(හේ)
පිවිතුරු යහපාල, පටු විදියට හිතන්න එපා. දෙමළ ජනතාවත් ශ්‍රී ලංකාවේ උපන්න අය. ඇමරිකාවේ කළු ජාතික ඔබාමා ජනාධිපති වුණා.බෞද්ධයන් වශයෙන් ජාති අනුව බෙදීම අනුමත කරන්නේ නැහැ. (නි)
ඉතින් මොකද වෙනම පක්ෂයක් හදාගෙන විරුද්ධ පක්ෂය වෙන්නේ නැත්තේ? (නි)
දැන් ඉතින් දෙන දේ කාල වෙනදේ බලාගෙන ඉමු , (ම)
මොන විපක්ෂයක්ද? දැන් පුදුම විහිළු තමයි ලංකාවෙත් වෙන්නේ (නි)
දැන් ඕවා කියලා මොනවා කරන්නද? (නි)
සන්ධානෙට මොනවා වෙලාද? වෙලාවට පරිස්සමට අර 56 ලැයිස්තුව කතානායකට දීලා තිබුනා නම් මහොම වෙන්නෙ නැහැනේ. දැන් ප්‍රමාදයි. (නි)
පිවිතුරු යහපාල, ඔයා එහෙනම් පිවිතුරුකම රැකගන්න.අන්ත ජාතිවාදී දේශපාලන සංවිධාන තිබෙන පක්ෂ කීයක් තිබෙනවාදැයි ඔලුව අතගාලා බලන්න. (නි)
තමන් රජෙක් යැයි සිතුවොත් පමණයි තමන් කැමති අය තමන්ගේ තනතුරු වලට පත්කළ හැක්කේ. දැන් රජවරු අතීතයට එක්වෙලා. (නි)
එකම පක්ෂයකට ආණ්ඩුවේ ඉන්නයි විරුද්ධ පක්ෂයේ ඉන්නයි දෙකම කිරීම සදාචාරසම්පන්න නැහැ නේද? තීරණය සාධාරනයි. (නි)
තවමත් අදහස වෙනස්වෙලා නැහැ වගෙයි (නි)
ජය වේවා! හැළිය රත් වෙනතුරු කකුළුවෝ දිය කෙළියිනේ ...... (නි)
56ක් අත්සන් කරලා විපක්ෂ නායකකමට කෙනෙක්ව යෝජනා කළා නම් එය නොපිළිගෙන මේ කළ වැඩේ මොකක්ද එතකොට? (නි)
රෝහණ,ඔයා හරි (නි)
එහෙනම් කිවුවේ ලියුමක් දුන්නේ නැහැ කියලා. එතකොට බොරු කියන්නේ කවුද? (නි)
අපේ එකම බලාපොරොත්තුවත් එයමයි මහින්ද මැතිඳුනි (නි)
ලංකාවේ උන්මත්තකයෝ සෑහෙන වැඩිවෙලා වගේ. (නි)
රෝහණ, එතකොට ජනවාරි 9 වනදා නිමල් සිරිපාල විරුද්ද පක්ෂයේ නායකයා කිරීමත් සදාචාරසම්පන්නද.(හේ)
විපක්ෂ නායකකමට නමක් යෝජනා කරනවා නම් ඒක කරන්න ඕනෑ කතානායකට. මේ ගොල්ලෝ ජනාධිපතිට නේද ලියුම දීලා තියෙන්නේ. ජනාධිපති නෙමෙයිනේ විපක්ෂ නායක පත්කරන්නේ. මෙයාලමයි වැරැද්ද කරලා තියෙන්නේ. (නි)
කරුණා අම්මාන්ට ශ්‍රීලනිපයේ උප සභාපතිකම දීලා ඇමතිකම් දෙනකොට මේ අය කොහෙද සිටියේ? පුදුම ජාතිමාමකයො ටිකක්නේ දැන් ඉන්නේ.. (නි)
පනස් හයට මොකද වුණේ? (නි)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
එකම පක්ෂය ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන ආකාරය රටට පැහැදිලි කර දියයුතුය.නැත්නම් මහජනතාව නොමඟ යැවීම නැවැත්විය යුතුයි. (නි)
හේතුක, ඔබට දියයුතු පිළිතුර මෙහි සඳහන් කළ නොහැක (නි)
යුද්ධයෙන් පස්සේ සංහිඳියාවට තිබුණ හොඳම අවස්ථාව ගිලිහුනා.මේක දෙවෙනි අවස්ථාව (නි)
හේතුක, මෙතන ගැටලුව ඒක නෙමෙයි. දැන් විපක්ෂ නායකකම තීරණය කරනේ ආණ්ඩුවෙන්නේ.දෙවියනි, ඔබ මැවූ ලොව පුදුමයි (නි)
මෙය ස්වාධීනව කරන ප්‍රකාශයක් බව පළමුව සඳහන් කරමි.සන්ධානය අමාත්‍ය තනතුරු භාර ගැනීමත් සමඟ එය විපක්ෂයක් නොවේ.රජයේ මිතුරු පක්ෂයක්. ඉතින් ඊළඟට බහුතරයක් තියෙන්නේ ටීඑන්ඒ පක්ෂයට. ඔවුන්ගෙන් තමයි විපක්ෂ නායක පත් වියයුත්තේ.මෙය නීතියට අනුව කළ පත්කිරීමක්.කුමාර වෙල්ගම මහතා ප්‍රමුඛ 56 දෙනා පක්ෂයක් නොවෙයි. කරුණාකර මම වැරදි නම් නිවැරදි කරන්න. (නි)
ඔබතුමා හරි මහත්තයෝ (නි)
හේතුක,එතකොටත් අපි මෙහෙ තමා. එදත් ඉල්ලුවේ මේවා තමා. ඒවා කළා නම් මහින්ද අදත් ජනපති.. (නි)
අපි ඔබතුමා සමඟයි (නි)
ඔබතුමා කියන දෙයක් කෙළින් කියන්නකෝ (නි)
භාතිය, එතකොට තවත් සමහරු පත් කරනකොට ඔය නීතිය මේ රටේ ක්‍රියාත්මක නැද්ද? (නි)
මෙහි අදහස් කියවපුවහම තේරෙන්නෙ බහුතරයක් ජාතිවාදින් ලෙස කටයුතු කරණ බවයි.ජාතිවාදී ආගම්වාදී නොවී මානුෂවාදී වන්න කියල මම ඉල්ලනව.ගෝත්‍රික හැගීම් නුතන ලෝකය පිළිකුල් කරණව.පළමුව මනුෂයකුවී දෙවනුව අදහස් පලකරන්න. (අ)
මම කලින් මෙතුමාට ගොඩක් ගරු කළා. එහෙත් ඒකාධිපති පාලනයක් යටතේ රටට කළ විනාශයට දැන් නම් පෙනෙනකොටත් යකා නඟිනවා.ජනාධිපති වෙලා ඉඳලා වැදගත් විදියට විශාම යන්නේ නැතුව තවත් බලේට කෑදරකමට ඉන්න විදිය දකිනකොට එපාවෙනවා. (නි)
හැමෝම කැගහනවා විතරයි මේගොල්ලෝ රඡකරනකෝට කරුනාඅමිමන් දේවියෝ වගේ දැක්කේ එතුමා කරපු දේවල් දන්නේ නැද්ද (අ)
චානක ලොස් ඇන්ජලිස් ඔයා ලොඅැන්ජලීස් වලට වෙලා කට පියාෙගන ඉන්න. ලංකාෙව් අපි විදින දුක් දන්නේඅපි. ඔයාල මේ අවුරුදු ගානකට සැරයක් ලංකාවට අැවිත් අපේ දුප්පත් ගම්වලට ට්‍රිප් ඒකක් අැවිත්සොභාදහම විදිනවා කියලා විනෝද වෙලා යනවා. අෙප් මිනිස්සු සදාකල් දුක් විදිනවා. (අ)
මේ ඔක්කොම ප්‍රශ්නේ මෛත්‍රිපාල ජනාධිපති හින්දා නිර්පාක්ෂික ජනාධිපති මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සබාපති වෙන ගිය නිසානේ මේ ඔකොම ප්‍රස්නේ.මොකටද පක්ෂේ සභාපති ගත්තේ නැවත ඉල්ලනේ නැතම් මේ හැමකෙනාටම ඕනේ තණහාව (අ)
හිටපු ජනාධිපති දැන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී කියලා හඳුන්වනකොට එතුමාට මොනවා හිතෙනවා ඇද්ද? මේ තීරණය ගන්න කලින් එතුමාට තව හිතන්න තිබුණා (නි)
සමන්, එතකොට මේ රටේ හිටපු සියලුම රජවරු ඒකාධිපතියෝද? (නි)
අපේ කොල්ලෝ 27000ක් මැරෙන්නේ නැතුව බෙර ගන්න තිබුණා ප්‍රභාකරන් ජනාධිපති කළා නම් (අ)
සමන්, මොහු කර තිබෙන විනාශයෙන් රට තව අවුරුදු 1000 කටවත් ගොඩගන්න බැහැ. (නි)
සමන්, මහින්ද කළ දැන් නොකරන දෙයක් අපිට කියනවද? (නි)