අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී  ස්කන්ධරාජා  මහතා අද  සවස අභාවප්‍රාප්ත විය.

දෙදරුපියකු වු ශ්‍රී ස්කන්ධ රාජා මහතා මිය යන විට 60 වැනි වියේ පසු විය.

සුළු කාලයක් රෝගාතුරව පසු වු ඒ මහතා නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය ශබ්රි උද්‍යානයයේ විශ්ණු නිවාස සංකීර්ණයේ අංක 06 දරණ නිවසේ පදිංචිව සිටියේය.