අභියාචනාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියට අයත්ව තිබූ නිවසක් හොරු බිඳ ඇතැයි ද සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය කියයි. මිරිහානේ නඩුකාරවත්තේ පිහිටි මෙම නිවසේ ඇය පදිංචිව නොසිටි බැවින් පොලිස් ආරක්ෂාව යොදා තිබුණේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය හා සාධාරණය හොරු ගෙනිහින්ද? දැක්කේ නැහැ හුඟ දවසකින්. (නි)
අගවිනිසුරු කෙනෙකුට රැකියාවත් අහිමි වෙච්ච රටේ මේකත් පුදුමයක්ද? (නි)
චන්ද්‍ර, යුක්තිය හා සාධාරණය ඉවත් වෙලා හුඟක් කල්. ඒ වෙනුවට ඇති වෙලා තියෙන්නේ අයුක්තිය හා අසාධාරණය. (නි)
ඒ තරම්ම රට ආශ්චර්යයටම ගිහින් කියන එකනෙ ඔය කියන්නේ (නි)