ජනප්‍රිය නිළි වැනීසා හඩ්ජන්ස් සහ ඇගේ සැමියා වන ඔස්ටින් බට්ලර් පසුගිය 20 වැනිදා පරිසර දූෂණයක් සම්බන්ධයෙන් විමර්ශනයකට හසුවී ඇත. ඒ ඔවුන් ඇරිසෝනාහි සහභාගි වූ රොක් ප්‍රසංගයක් සම්බන්ධයෙනි. ඒ අනුව ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ කොකෝනිනෝ ජාතික වන සංරක්ෂිතයට හානි කිරීමේ චෝදනාවයි. මේ අනුව ඔවුන් ඇ.ඩො. 5000ක් හෝ සහ මසක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බැව් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd