ඉතාලියේ වැනිසියේ බක්මහා උළෙල පසුගිය සති අන්තයේ පැත්විණි. කුඩා දරු දෑරියන්ගේ කෙළි සෙල්ලම්වලට මුල් තෑන දෙමින් මෙම බක්මහා උළෙල පැවැත්විණි.


ඉතාලියේ වැනිසියේ බක්මහා උළෙල පසුගිය සති අන්තයේ පැත්විණි. කුඩා දරු දෑරියන්ගේ කෙළි සෙල්ලම්වලට මුල් තෑන දෙමින් මෙම බක්මහා උළෙල පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝ, තමුන් ඉන්නෙ ඉතාලියෙ නම් තමුන් දන්නවා ඇතිනෙ අප්‍රියෙල් කොච්චර සීතලද කියලා. පොඩි ළමයින්ට මේ වගේ ක්‍රීඩාවල යෙදෙන්න තරම් හොඳ කාලගුණයක් නැති හින්දයි යුරෝපයේ අවුරුදු උත්සව මැයි මාසෙ තියන්නෙ. අවුරුදු උත්සවයක් අප්‍රියෙල් මාසෙම තියන්න ඕනැ කියලා කොහෙවත් නීතිගත කරලා තියෙනවද? සිංහලකම ආරක්ෂා කිරීම , සංස්කෘතිය රැකීම යන කරුණු රඳා පවතින්නෙ තම තමන්ගෙ හිත් වල මිසක් අවුරුදු උත්සව කරන මාසය මත නෙමේ. පිටිගල කියන නමින් කොහෙ හරි ප්‍රතිචාරයක් තිබුනොත් ඒක බහුභූතයක් ම තමයි. (නි)
පිටිගල මිලානෝ- තමුන් ඉන්නෙ ඉතාලියෙ නම් තමුන් දන්නවා ඇතිනෙ අප්‍රියෙල් කොච්චර සීතලද කියලා. පොඩි ළමයින්ට මේ වගේ ක්‍රීඩාවල යෙදෙන්න තරම් හොඳ කාලගුණයක් නැති හින්දයි යුරෝපයේ අවුරුදු උත්සව මැයි මාසෙ තියන්නෙ. අවුරුදු උත්සවයක් අප්‍රියෙල් මාසෙම තියන්න ඕනෙ කියලා කොහෙවත් නීති ගත කරලා තියෙනවද? සිංහල කම ආරක්ශා කිරීම , සංස්කෘතිය රැකීම යන කරුණු රඳා පවතින්නෙ තම තමන්ගෙ හිත් වල මිසක් අවුරුදු උත්සව කරන මාසය මත නෙමේ. පිටිගල කියන නමින් කොහෙ හරි කොමෙන්ටුවක් තිබුනොත් ඒක බහුභූතයක් ම තමයි.(නදී)
පිටිගල හරියට කතා කරන්නේ ලංකාවේ ඉන්නවා වගේනේ. (නි)
අප්‍රියෙල් මස කාලගුණය සිගිති දරු දැරියන්ට එළිමහන් ක්‍රීඩා කිරීමට නුසුදුසු වන හෙඉන් සංවිධායක මණ්ඩලය විසින් අලුත් අවුරුද්ද මැයි මස පැවැත්වීමට කටයුතු කර තිබේ. (නි)
හරිම ලස්සනයි. හැබැයි මේක අප්‍රේල්වල කලානම් තමයි හොඳ.(ස)
මිලානෝ පිටිගල, සිංහල අලුත් අවුරුදු අප්‍රේල් වල බව අපිට මතකයි. පිටිගලට පුලුවන්නම් අප්‍රියල් වැස්ස නවත්තල දෙන්න.(නදී)
මේ අයට අවුරුදු තියෙන්නේ අප්‍රේල් වල කියලා අමතක වෙලාද? (නි)