මන්නා පහරකින් වෙන්වී ගිය දකුණු අතක් බද්ධ කොට බරපතල තුවාල ලැබූ අනෙක් අතට පැය දහයක සැක්කම් කිහිපයක් කිරීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වූහ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණජිත් අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
අමිල සසංක ,තුෂාන් බෙනරගම යන වෛද්‍ය ශල්‍යකර්මය සිදු කළහ. කුරුණෑගල නවරත්න හන්දියේ රන්ජනී දමයන්ති (28) නම් දෙදරු මවට මෙම සැත්කම සිදු කැරිණි. වෙන්වූ අත අයිස් බෑගයක දමා රෝහලට ගෙනවුත් තුබූ බව වෛද්‍යවරු කියති.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සුව කරන දොස්තරලාට බුදු බව ලැබෙන්න ඕන
ඇත්තෙන්ම ලංකාවෙ දොස්තර මහත්වරුන් ගැන ගොඬක් සතුටුයි සුබ පැතුම්
ලේ තියන පින්ර්‍තූර කළු සුදු දැම්මනං හොඳයි නේද?
ගොඬක් සතුටුයි සුබ පැතුම්
අත කැපුනේ කොහොමද කියන එකට වඩා හැදුව එක ගොඩක් වටිනවා