මධ්‍යම කඳුකරයේ මාවුස්සා කැළේ ජලාශය සිඳී යෑමත් සමග රෝස සහ සුදු මල් පිපී ඇත.
හිසරදය සුව කරන පළා වර්ගයක් ලෙස දෙමළෙන් හැඳින්වෙන වේලන් කීර පැලෑටිවල මෙම මල් හටගෙන ඇත.
මාඋස්සා කැලේ බුදුපිළිමය හා කෝවිල ඇතුළු පැරණි නටබුන් ද මතුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලාශය නිර්මාණය කිරීමට පෙර බුදු පිළිමය වෙනත් තැනක ප්‍රතිෂ්.ාපනය කල හැකිව තිබුනා නේද? බුදු පිළිමය අවට පමණක් මල් පිපී තිබෙන්නේ ස්වභාව ධර්මය කරන උපහාරයක් මෙන්ය. (නදී)
මේවා නැවත යට නො කරන ලෙස කවුරු හරි උද්ඝෝසනය කරාවි ද ? (නදී)
භූවිෂමතා ලක්ෂණ පිලිබදව කිසිම සොයා බැලීමකින් තොරව කටයුතු කලවිට ලැබෙන ප්‍රතිපල තමයී මේ. විශ්වයෙන් දඩුවම් ලැබෙනකොට අපේ අයට යන්න පාර මදිවෙනවා. තවම වුනේ නැහැ. 2014 නොවැම්බර් මාසය වෙනකොට බලන්නකෝ වෙන දේ. (නදී)
බලන්න මොනතරම් අපරාදයක් ද කරලා තියෙන්නේ .... (දී)