IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වනිඳු අංක 1 ට එයි

(දමින්ද විජේසූරිය)

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 15 ක් දවාගනිමින්, මේ දක්වා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා වී සිටින පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අන්තරජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම අනුව පළමු ස්ථානය ලබාගෙන තිබේ. මේ සඳහා වනිඳුට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 704 කි. 

වැඩිදුර විස්තර සඳහා වෙත

පිවිසෙන්න



අදහස් (3)

වනිඳු අංක 1 ට එයි

RANDIL Wednesday, 09 November 2022 11:51 AM

රටේ නමත් තියාගෙන තමන්ගෙ නමත් රැකගත්තු කොල්ලෙක්

:       0       12

fairoos Wednesday, 09 November 2022 12:19 PM

සුබපැතුම්... වැඩිය දඟලන්නෙ නැතිව හිටියොත් හොඳයි...

:       0       11

චන්දන Wednesday, 09 November 2022 03:28 PM

ඒක නම් ඇත්ත . ඉහලට යන්න අවස්ථාව දීපු අඩිතාලමට පයින් ගහන්නේ නැහැ නේද .(සැකයක් තිබෙනවා )

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site