වව්නියාව දිස්ත්‍රීක්කයට හය මාසයක් පුරා පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් වවුනියාව දිස්ත්‍රීක්කයේ පිහිටි කුඩා වැව් 350 ක් පමණ සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති බවත් මහ වැව්වල ද ජල මට්ටම අඩු වෙමින් පවති.
සෑම වර්ෂයකම ඔක්තෝබර් මුල් දිනයන්හි වැසි ලැබෙන නමුත් අහස කළු කැර ඇතත් වැසි නැතැයි වැසියෝ කියති.
කෙසේ වෙතත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ගෙවී ගිය දින කිහිපයේ වර්ෂාව ඇදහැලුණ ද වව්නියාව දිස්ත්‍රික්කයටද වැසි මන්දාරම් ගතිය ඇති වූවා හැරෙන්නට වර්ෂාව නොලැබුණි.
වව්නියාව දිස්ත්‍රීක්කයේ වැව් 600 කට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති අතර මෙසේ හරි අඩකට වැඩි ප්‍රමාණයක් සිඳී ගොසිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd