IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වෙන්නප්පුවෙන් කොල්ලකෑ වෑන් රිය මහනුවරින් හමුවෙයි

(ෂේන් සෙනෙවිරත්න )

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකා එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් පැහැරගෙන ගිය කොල්ලකරුවන් වෑන් රථය මහනුවර පේරාදෙණිය පාරේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සොයා ගෙන තිබේ.

එම වෑන් රථය තුළ තිබී පිහි දෙකක්, වෑන් රථය තුළ සිට අයිස් මත්ද්‍රව්‍ය පානයට අවශ්‍ය යැයි සැකකරණ ද්‍රව්‍ය ඇතුළු සැක කටයුතු ද්‍රව්‍ය රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.‍ෙවෑන් රථය එම ස්ථානයේ දමා සැකකරුවන් දෙදෙනෙකු ඉන් බැස ගොස් යතුරුපැදියක නැගී පලා ඇති බව පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.



අදහස් (0)

වෙන්නප්පුවෙන් කොල්ලකෑ වෑන් රිය මහනුවරින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site