ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ලාංකිකයකුගෙන් යුරෝ 2700 (රුපියල් 486000) ක් හා රන් මුදුවක් සොරකම් කළැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.
පැමිණිල්ල කැර ඇත්තේ ඉතාලියේ සිටින දිනේෂ් සුරංග මහතායි.
සැකකරු මේ පැමිණිල්ල කැර ඇත්තේ ඉතාලියට ගිය පසු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තම ඇත්තද? (නි)
සුමංගල, මොකද්ද ඒ කතාවේ තේරුම?.(නදී)
රස්සාව කරන තැනින් ඉගෙන ගත්තේ ඔච්චරනේ. (ස)
මේ වැඩෙන් මෙයා ඔප්පු කරලා තියෙනවා මේ ආයතනයේ රියදුරුකම කරන්න විතරක් නොවෙයි සභාපතිකම දරන්නත් සුදුසුයි කියා. (ස)