දඹදිව වන්දනාවේ රැගෙන ගිය 38 දෙනකුගේ නඩයක් දෙවැනි දිනයේදී චෙන්නායි නුවර හෝටලයක අතරමං කර සිටි බවත් පුත්තලම පාලවිය සුගත දඹදිව සංචාරක ආයතනය ඔවුන් වන්දනාවේ රැගෙන යෑමට ඉදිරිපත් වූ බවත් චෙන්නායි නුවර ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමියෝ එසැණට කීහ. පාදුක්කේ බව කියන පුද්ගලයකු ළඟ ඔවුන් සතු රුපියල් ලක්ෂ විස්සක් පමණ ඇතැයි ද ඔහු වන්දනාකරුවකුගෙන් රුපියල් 65000 බැගින් අය කරගෙන ඇතැයි ද මහානාම හිමියෝ පවසති. මේ නඩයේ අසනීපකරුවකු ශ්‍රී ලංකාවට එවන බවද ඒ හිමියෝ සඳහන් කරති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd