IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


වන්දි ඉල්ලා කිම්ගෙන් වෙබ් අඩවියකට නඩුවක්

2016-10-15-ent-14

සරාගී නිරූපිකාවක් වන කිම් කාර්ඩේෂන් ඇමෙරිකානු වෙබ් අඩවියක් සඳහා නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී ඇයගේ නවාතැනට කිසියම් පිරිසක් පැමිණ කළ මංකොල්ලකෑම සම්බන්ධයෙන් කාර්ඩේෂන් ව්‍යාජ තොරතුරු පොලීසියට ලබාදී ඇති බවට එම වෙබ් අඩවිය මගින් හෙළි කිරීම හේතුවෙන් ඇය මෙලෙස වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිබේ. කිම් විසින් ප්‍රකාශ කර තිබුණේ, තම නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍රයක් ඇතුළු ඩොලර් මිලියන 10ක් පමණ වටිනා භාණ්ඩ රැසක් මංකොල්ලකරුවන් පැහැරගත් බවයි.

එහෙත් අදාළ වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ කිම් කාර්ඩේෂන් පොලීසියට ලබා දුන් තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

සොරකම් කළ බවට පැවැසූ රූපවාහිනී යන්ත්‍රයද එම වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළ වීඩියෝවකින් පෙන්වා තිබූ බවද වාර්තා වෙයි. මෙම අසත්‍ය තොරතුරු හමුවේ තම කීර්තිනාමය සිදුවූ කැළල වෙනුවෙන් වෙබ් අඩවියෙන් සහ එහි අධ්‍යක්ෂකවරයාගෙන් වන්දි ඉල්ලා නඩුව ගොනු කරන බවයි කිම් පවසා තිබේ.

 

2016-10-15-ent-17
2016-10-15-ent-16
2016-10-15-ent-15
2016-10-15-ent-13
2016-10-15-ent-12
2016-10-15-ent-11



අදහස් (0)

වන්දි ඉල්ලා කිම්ගෙන් වෙබ් අඩවියකට නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site