සෙනසුරාදා සිදු කළ හිසේ සැත්කමින් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ප‍්‍රතිකාරවලට දක්වන ප‍්‍රතිචාර ගැන අවබෝධයක් ලබාගැනීම සඳහා විටින්විට ඔහු වෙන්ටිලේටරයෙන් ඉවත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ පවසයි. ”වෙන්ටිලේටරය මුළු මනින්ම ඉවත් කරන්නේ නැහැ. රෝගියාගේ තත්ත්වය ගැන අවබෝධයක් ගැනීම සඳහා විටින් විට ඔහු එයින් ඉවත් කරනවා. මුලින් තිබුණාට වඩා ටිකක් හොඳයි. ඔහුට සිහිය නැහැ. සිහිය ගැනීමට උත්සාහ කරන්නෙත් නැහැ. අධ්‍යක්‍ෂවරයා කියයි. තවත් සැත්කමක් නොකරන බවද ඔහු සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙන්ටිලේටරය ඉඳහිට නවතයි
රනා Monday, 10 October 2011 10:30 PM
ඔය වෙන්ටිලේටරය නවත්තලාම දාන්න
චාමිකා Tuesday, 11 October 2011 11:10 AM
දිට්ඨ ධම්ම වේදිනීය කර්ම
ධම්මි Tuesday, 11 October 2011 01:42 PM
හරි අපුරුයි