පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා වනාටු රජයේ අගමැති මොආනා කාර්කේස් කැලොසිල් මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී දිවයිනට පැමිණි වනාටු ජනාධිපතිවරයාව පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසිර මහත්මයා, ඔබ වනාටු ගැන දන්නවා නම්, ඒ රට පිලිබඳ සත්‍ය විස්තර ටිකක් පළකරන්න අපි වගේ මෝඩ හුදි ජනයාගේ දැනගැනීම සඳහා. (ගූගල් එකේ තියෙන තොරතුරු වලට වඩා ඔබ වනාටු ගැන දන්න බවයි පෙනෙන්නේ) (නි)
අනේ මමත් දන්නේ නැහැ. සිසිර මහත්තයා වගේ කොහෙද අපිට දැනුම, ටිකක් විස්තර කිව්වොත් හොඳයි. (නි)
මම දන්නෙත් නැහැ සිසිර, ඔයා දන්නවා වෙන්න පුළුවන්. හරිම සතුටුයි ඔයා ගැන (නි)
අනේ මන්දා! කවදාවත් අහපු රටවල් නෙමෙයි (නි)
මේකේ අදහස් දාලා තිබෙන දිසානායක, මෙන්ඩිස්, විදුර, රවින්ද්‍ර වගේ අයට අකුරු පුළුවන් වුණාට මොළේ නැහැ වගෙයි (නි)
සාදරයෙන් පිලි ගන්නවා ශ්‍රී ලංකාවට (දී)
බින්දු බින්දු එක් වෙලා ගංගා හැදෙනවා.. ගංගා ගංගා එක් වෙලා මුහුද පිරෙනවා.. (ස)
මේ රට තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඊසාන දිගින්. (නි)
සිසිර මෝඩ කම කියන්න එපා මමත් අහල පුරුදු නමක් නෙමෙයි කොහෙද මේ වෞනියාව පැත්තේද (දී)
මෝඩ අදහස් නොදා ඉන්න. දන්නේ නැත්නම් ලෝක සිතියමක් අරගෙන බලන්න පුලුවන්නේ.සමහර රටවල් වල අය ශ්‍රී ලංකාව කිවුවට දන්නේ නැහැ.ටික දෙනෙක්වත් දන්නේ ක්‍රිකට් නිසා. දැන් ඉතින් මුළු ලෝකෙම දැන ගනීවි අපේ ජනාධිපතිතුමාට පින්සිදු වෙන්න. (නි)
ජීවිතේට අහල නැති රටවල් ගෙන්වා සමුළු පැවැත්වීමට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කිරීම අස්චාර්ය නොවේද ? (දී)
කාටද ආඩම්බර (දී)
වනාටු? ජීවිතේට අහලා නැති රටක්
රවීන්ද්‍රගේ මෝඩකම පේනවා (නි)
වනාටුව කියන්නේ ලොව සතුටෙන්ම සිටින මිනිසුන් සිටිනා රට. තව විස්තර ඕනෙ නම් මව අමතන්න. (ස)