ගල්කටස් ගිනි අවි යොදා ගනිමින් වවුනියාව සෙට්ටිකුලම මුලස්කුට්ටි රක්ෂිතයේ වන සතුන් දඩයම් කරමින් සිටි බව කියන දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.

මුව මස් හා වල් ඌරු මස් කිලෝ විස්සකට ආසන්න ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.