පාදෙණිය අඹන්පොල මාර්ගයේ කාසිකොටේදී පැවකට පමණ පෙර වෑන් රියක් පාරේ විදුලි කණුවක් ද කඩාගෙන උඩුකුරුව පෙරලී එහි ගමන් කළ සිව් දෙනෙක් තුවාල ලදහ.
විදුලිය ද විසන්ධි විය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රිය උඩුකුරු වේ
මර්සි ලංකා Sunday, 19 May 2013 07:58 PM
අඩික වේගය පාලනය කර ගන්න බැරි වෙන්න ඇති. දැන ගොඩක් අය යන්න හදන්නේ උඩින්.(නදී)
රංජනී Sunday, 19 May 2013 08:30 PM
මේ රියදුරන්ට බැරිද හොද පුහුණුවක් දෙන්න. කොන්ක්‍රීට් කණු කඩාගෙන,පාලම් කඩාගෙන,ගෙවල් කඩාගෙන,පාරවල්වල ඉන්න මිනිස්සු මරාගෙන,නවත්තල තියන වාහන හප්පගන්වා පිස්සොද?(නදී)