හොරණ - බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ වෑන් රියක් අනතුරට ලක්ව අසල තිබූ ඇළකට පෙරළී ඇතැයි පොලිසිය කියයි.
එහි ගමන් කළ දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වෑන් රියට දැඩි හානි සිදුව ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෑන් එක ගිහින් තියනවා හරි. පාර තමයි වැරදි මගෙ හිතේ (නි)