සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 488 ක් ලබාගත් ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් කළහ. තරගය ජයගැනීමට නම් ශී‍්‍ර ලංකා පිල ඕවර 17 ක් තුළදී ලකුණු 332 ක් ලබාගත යුතු වූ අතර තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර දෙකකදී, කිසිවකු නොදැවී ලකුණු 7 ක් ලබා සිටියේය. ගාල්ලේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය ලකුණු 125 කින් ජයගැනීම නිසා 1 ‐ 0 ක තරගාවලි ජයක් ලබාගත් ඕස්ටේ‍්‍රලියානුවෝ 2007 දී දිනාගත් වෝන් ‐ මුරලිදරන් කුසලානය තවදුරටත් තමන් සතුකරගත්හ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම තේරීමේ දී සිදු වූ දුර්වලතා නිසා මෙවැනි පරාජයක් අත් වූ බවයි අපගේ හැගීම. ඉදිරියේදිවත් නිසි කණ්ඩායමක් තෝරාගැනීමට තරම් සැලකිලිමත් නොවුණහොත් මෙරට ක්‍රිකට් අනාගතය අනතුරට වැටෙනු ඇත.