ඇලයාපත්තුව බීට්ටුවන නිලධාරී කාර්යාලයයේ පසුගිය 26 වැනිදා වෙඩි තැබීමකින් ජේ ඒ රංජිත් කුමාරගේ මහතා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ක්ෂේත්‍ර සහකාර එම් එච් සන්ධ්‍යා කුමාර දීප්ත අගොස්තු 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය
ඔහුට ආධාර හා අනුබල ලබා දුන්නැයි සැක පිට රිමාන්ඩ් කැර සිටි ජී ඒ සම්පත් කුමාර ඇප මත මුදා හැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් හරියටම නොදැන අදහස් දමන මහත්තුරු මෙයත් ටිකක් හිතන්න. කතාව දන්න විදියට මෙහෙමයි. මැරුනු කෙනාත් එච්ච්ර හොද චරිතයක් තියෙන කෙනෙක් නොවේ. අර කෙනා ආසාවට වෙඩි තියලා නැහැ. ඉතින් මොකටද තුවක්කු දෙන්නෙ. පොල්ලක් දුන්නා නම් ඉවරනෙ. තුවක්කු දීලා තියෙන්නෙ පෙන්න පෙන්න ඉන්න නොවෙයිනේ. අනික ඒ මිනිහා වෙඩි තියලා තියෙන්නෙ ආත්මාරක්ෂාවට. ලංකාවෙ අය ඉතින් මාර අදහස් දාන්නෙ මේවට (නි)
අහිංසකයෝ ගහක් කපා ගන්නකොට නීතිය අකුරට ..දැන් ඉතින් කාල බලන්නකෝ හිරබත්. (ස)
මේනම් වන නිලදාරියෙක් නෙවෙයි. (ස)