49 වැනි උපන්දිනය සැමැරූ වින් ඩීසල්ට දීපිකාගෙන් ආදර පණිවුඩයක් ලැබුණු බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරනවා. දීපිකා විසින් තම ට්විටර් ගිණුමට වින් ඩීසල් සමග ඡායාරූපයක් එක් කරමින් ඇය සඳහන් කර තිබුණේ “Happy Happy Birthday to the man with the kindest most generous heart! I love you Teddy!” ලෙසිනුයි. මේ සඳහා බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබුණු බවද සඳහන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd