වින්සන්ට් වෑන් ගෝ කියන්නෙ ලෝක සිත්තරුන් අතර ප්‍රමුඛ තැනක් ගන්නා කෙනෙක්. ඒ නිසා මේ තියෙන්නෙ ඔහුගෙ රසිකයෝ ඔහු වෙනුවෙන් ඔහුගේ චිත්‍ර යොදා ගෙන නිර්මාණය කළ චිත්‍රපටයක්. එහි කලාත්මක භාවය සහ එම රසිකයන්ගේ නිර්මාණ හැකියාවද වෑන් ගෝ තරමටම අගය කළ යුතුව තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd