(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වෑවලවැව අලකොලවැව ප්‍රදේශයේ අක්කර තිහක පොල් වත්තකට වන අලි රංචුවක් කඩා වැදී පල දරන පොල් ගස් සියයකට අධික ප්‍රමාණයක් පෙරලා බිම දමා විනාශ කොට ඇතැයි ගොවීහු පවසති.
වසර දහයකට පමණ වයස ඇති ඉතා සරු පලදාවක් ඇති මෙම පොල් වගාවට වසර කිහිපයකම සිට වරින් වර වන අලින් රංචුපිටින් කඩා වැදී පොල් ගස් විනාශ කිරීම සිදුවන බවත් මේ වනවිට පොල් ගස් හයසියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වන අලින්ගේ විසින් විනාශ කර දමා තිබෙන බව ගොවීහු පෙන්වා දෙති.
රටේ පොල් පලදාවට මෙතරම් හානියක් සිදු කළ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙති.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වන අලි රැලක් පොල් වත්තක් වනසලා
sugath Sunday, 22 December 2024 06:47 AM
වගා හානි කරන වන සතුන්ට වෙඩි තබා පලවා හැරිය යුතුයි...!
R.T.Sarath Sunday, 22 December 2024 08:04 AM
ඔය අලි මිනිස් ප්‍රශ්නවලට එකවර අත දමලා වැඩේ අවුල් කරගන්න අපේ අදහසක් නැහැ... අපිට පරිසරවේදියත් ඕනේ ගොවියාත් ඕනේ..., ඔය ඔක්කෝටම කලින් අපි අපේ ආචාර්ය මහාචාර්ය පට්ටම් වල තිබෙන ගැටළු ටික ලිහාගන්න ඕනේ එකට තව සතියක් දෙකක් යාවි... විදුලි බිල අඩු කරන එක... සහල් පොල් ප්‍රශ්න..., අලි මිනිස් ගැටළු බොහෝවිට කාලය විසින් විසඳාවී...
සජබයිසිලිංඩර්Sunday, 22 December 2024 01:39 PM
අළුතින් පත් වුනේ දේශපාලකයා විතරයි. නිලධාරීන් අවු 76 ක් හොරු එක්ක එකට හිටිය හොරු තමයි. සමහරුන්ට මාර විශ්වාසයි මේ බෑ කියලා. මොකද අර හොරු එක්ක හිටියා හොරු වැඩක් කරන්න ඉඩ නොදෙන නිසා. ඒ නිසා ඉවසලා ඉන්න මැක්කනේ. ජන මතයට හිසනමා බලං ඉන්න. වැඩ කරන්න ඉඩ දෙන්න.
ගුරුවරයා Sunday, 22 December 2024 08:46 AM
ඉඩම වටේටම පතොක් වැටක් හදන්න. ලොකු දෙයක් නෙවේනේ. පතොක් නිකං හැදෙනවා. වැට මායිමේ මීමැසි කූඩු කීපයක් හදන්න. සත්තු දන්නේ නෑ පොල් කෑල්ල කෑවේ කියලා. ස්වාභාවිකවම ඔවුන් එන එක පාලනය කරන්න. මුකුත්ම බැරි නම් ලොකු බෆල් සිස්ටම් එකක් දාලා රෑට සිංහයෝ, කොටියෝ, අලියෝ කෑගහන ශබ්ද ටිකක් ප්ලේ කරන්න. මේවා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන දේවල්...!
Perera Sunday, 22 December 2024 09:12 AM
බල බල ඉන්න දෙයක් නැහැ... ඇමැතිතුමා කිව්වා වගා පාලු කරන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා...