තම සුදුසුකම් අනුව පත්විම් දෙන්නැයි විදුහල්පතිවරු 300 ක් පමණ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (27) උද්ඝෝෂණයක් ඇරඹුහ.
තම සුදුසුකම් අනුව පත්විම් දෙන්නැයි විදුහල්පතිවරු 300 ක් පමණ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (27) උද්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට යහපාලනයත් ගිය ආණ්ඩුව වගේම උගත් මිනිස්සුන්ව ගණන් ගන්න... උගත් මිනිස්සුන්ට ලංකාවේ තැනක් නෑ (ම)
මහින්දගේ කාලේ වැඩබලන විදුහල්පතිවරු ලෙස පත්කරපු නුසුදුසු අය අයින් කරගන්න බැරුව ඉන්නේ. එයාලා ඉවත් කරලා මෙයාලට දෙන්න ඕනෑතරම් පාසල් තියනවා (නි)
රටකට ගිය කලක් විභාග පාස්වෙලා පුහුණුවක් ලබලත් අද මහා පාරට බහින්න වෙලා මේකද යහපාලනයේ වෙනස පාරට බස්සන්න නම් මොකටද විභාග තිබ්බේ මාස එකහමාරක් පුහුණු කලේ (ම)
මෙවැනි විදුහල්පතිවරු පත්වන පාසල් වල ඉගෙනගන්න ළමයිට දෙවියන්ගේම පිහිටයි. (ම)
නිමල් ගිය ආණ්ඩුවට දොස් කීවට කමක් නැහැ කියමු. නමුත් යහපාලකයෝ අාවෙත් මේගොල්ලෝ යහපාලකයෝ ගත්තෙත් යහපාලනයකටනේ දැන් මොකද වෙලා තිබෙන්නේ. දැන් කර ගත්ත මෝඩකම කියා සිතනවා ඇතිනේද? මම නම් හිතනවා. (බ)
මේ විදුහල්පතිවරු මෙතනට ආවේ සාමදානව තමන්ගේ වෘත්තීය ගැටලුව විසදගන්න. නමුත් අමාත්‍යංශයේ බලධාරී කිසිවෙක් මුලින් සවන්දුන්නේ නැහැ. ඊට පස්සේ තමයි පාර අවහිර කළේ. මෙයාලට ලොකු අසාධාරණයක් වෙන්න යන්නේ. මෙතන ඉන්න සියලුම දෙනා විදුහල්පති තරග විභාගේ සමත්වෙලා සම්මුඛ පරීක්ෂණයත් සමත්වෙලා සති 6 ක පුහුණුවකුත් නිමාකරලා නැවත පුහුණුවෙන් පසු පවත්වපු විභාගෙනුත් සමත් වුනු පිරිසක් (බ)
බමුණු, එ්ක තමයි යහාපාලනයයි දුර්දාන්ත පාලනයි අතර තියන වෙනස. දුර්දාන්ත පාලන කාලේ පාරට බැස්ස මිනිස්සු හොය හොයා වෙඩි තිබ්බා. එහෙත් යහපාලනයේදී එහෙම වෙන්නේ නැහැ. මිනිසුන්ට පාරට බහින්න උද්ඝෝෂණ කරන්න ඉඩ දීලා තියනවා (නි)
හැමෝටම දැන් තමයි තමන්ගේ ඉල්ලීම මතක්වෙලා තියෙන්නේ. මෙපමණ කාලයක් කොහෙද හිටියේ? පුදුම වැඩක් මේක. බෝවන රෝගයක් වගේ (නි)