දඹුල්ල හබරණ දිගම්පතහ විදුහල්පති අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමෙන් පසුව දෙපැයක් පුරා ඒ හය මාර්ගය අවහිර කරමින් ඇරැඹු උද්ඝෝෂණය අවසන් විය.
පළාත් සභා ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උද්ඝෝෂකයන් විදුහල්පති හා නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප්‍රශ්නය නිරාකරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් වැඩද
අනේ මෙහෙමත් රටක්, විදුහල් පතිගේ හරි වැරැද්ද අපි දන්නේ නම් නැහැ,එත් මේ යන විදිය හරි නැහැ, රජයේ සේවකයෝ උනත් මාරු කරන ක්‍රියා පටි පාටියක් තියෙනවා, ඒවා ඔක්කොම කැලේ නීතියට යට වෙලාද මන්ද, පාරක් වහන් බෝඩ් අල්ලන් ඉන්න ඕන දෙයක් කරගන්න , අපරාද කාරයෝ හිර ගෙයි වහල උඩ නැගල කියනවා අපිට ගෙදර යන්න ඕන කියල, එකත් හෙට අනිද්දා ඉෂ්ට වෙයිද දන්නේ නැහැ මෙහෙම ගියොත් ,මේක රටක්ද එහෙමත් නැත්නම් ගෝත්‍රිකයෝ පිරිසක් ඉන්න දුපතක්ද ?(නදී)
දේශපාලනඥයෝ මේවට මැදිහත් වීම තමයි අද රාජ්‍ය සේවයේ ගරුත්වයේ විනාසයට මුල, ප්‍රදේශයේ ඉන්න මන්ත්‍රී කොහොමද තීරණය කරන්නේ පාසලට ඉන්න ඕන විදුහල්පති කවුද කියල , මේක තමයි අද පවතින සමාජ පරිහානියේ මුලික හේතුව , හෙට දවස කොහොම වේවිද? (නදී)
ඕකට තමා දැගලුවේ අපරාදේ උගතා නිකං එතුනා දේශපාලනය නිසා.(නදී)
අනිවාර්යයෙන්ම පාරට බහින්න වෙනවා අලුත් විදුහල්පති කෙනෙක් ඉල්ලලා. ඔය ජනප්‍රිය පාසල් ටිකක හැර අනෙක් ඒවාට ඒන්න කවුරැත් අකමැතියි.(දී)
බෝගම්ම්බර හිරගෙදර වහලය මත රඟ දැක්වූ නාට්‍යයේම අනු පිටපතක්. මෙතනත් වීරයා බාල පරම්පරාවේ පුරුකක්. (දිල්)