කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්නට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥ කීර්ති ජී දුනුසිංහ මහතා ඉදිරිපත් කළ මෝසම කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද ඉවත දැමීය.
කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්නට ඇප ඉල්ලමින් ඔහුගේ නීතීඥ කීර්ති ජී දුනුසිංහ මහතා ඉදිරිපත් කළ මෝසම කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද ඉවත දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවුදත් නොදිටි මොක්පුර (දී)
පැහැදිලිවම මේ විදුහල් පතිවරයාට සිදුවෙන්නේ බලවත් අසාදාරනයක්.මම කියන්නේ මේ රටේ සියලුම විදුහල් පති වරු සහ ගුරුවරු ළමා ආරක්ෂක අධිකාරියේ මේ අසාදාරන ක්‍රියා මාර්ගයට විරුද්දව නැගී සිටින්න ඕන..විදුහල්පතිවරයෙක් කියන්නේ මේ රටේ වැදගත් තනතුරක් දරන උගත් පිළිගත් පුද්ගලයෙක්..මිනි මරුවෙක් මංකොල්ල කාරයෙක් නෙමෙයි.තමන් අතින් තම දරුවට වුනු වරද වහගන්න විදුහල්පති තුමා වෙත වරද පටවන්න හදන මේ දෙමව්පියන්ගේ චෝදනාමත ඔවුනට දුරකථන ඇමතුමක් දුන් පලියට මේ විදියට හොරු මිනීමරුවෝ කුඩුකාරයෝ අස්සේ මේ මහත්මයාව දාන්න පියවර ගැනීම මමනම් හිතන්නේ කිසිසේත් සුසුසු නැති ක්‍රියාවක්. (දී)
නියමයි! (නදී)
මේ විදුහල්පතිවරයාට කිසිම අවස්ථාවක් දෙන්න එපා.(නදී)
මේ විදුහල්පතිට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
වරද = දඩුවම ඔන්න ඕක තමයි නැති කර ගන්න හොද නැත්තේ (දී)