පන්ති කාමරයේ මේස රෙද්ද හා තවත් උපකරණ රැසක් පාසල් කාර්යාලයට රැගෙන ගිය සිසුවියකට අතවර කරන්නට තැත් කළැයි නිකවැරටිය ප‍්‍රදේශයේ ප‍්‍රාථමික අංශ බාර විදුහල්පතිවරයකුට එරෙහිව නිකවැරටිය පොලිසියට පැමිණිලි කර ඇත. දැරිය රෝහල්ගත කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කරානම් අනිත් අයටත් බය හිතෙන්න දඩුවමක් දෙන්න..
අසූචි විසි වෙන්නයි ගහන්න ඕනි
මේව බලලා කලබල වෙන්න ඉස්සර වෙලා මේ චෝදනා වලට තියෙන සාක්ශි ගෑන සොයා බෑලියයුතුයි. මොකද අද වනවිට ලොකේ පුරාවටම බටහිර කාන්තාවාදයේ බලපෑම මත පිරිමින්ට විවිධ මාදිලියේ බොරු අතවර චොදනා එල්ල වෙනව කාන්තවන්ගෙන්.
මේක දැන් විලාසිතාවක් වෙලා.. මේවට නීතිය ක්‍රියාත්මක නොවීම තුළින් මිනිස්සු මේවට පෙළබෙනවා වැඩි.. ගෙදර නෝනත් මේවට වග කියන්න ඕන..
යකාට ගිය රට
රටනං බුඩිස්ට් තමයි ඒත් මිනිස්සු එතන නැහැ .රජකාලේ නම් මෙයාලව පුවක් දෙබල යවනවා අනේ දැන් කොහොම කරන්නද අපි …..නේ
අධ්‍යාපනය විනාශ වේගන එනවා. අපට විශ්වාස කරන්න බැහැ ගුරුවරැ
තිරිසන්නු...
තිරිසන් සතුන් වගේ
වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි?
මුන් එකෙක්ගේ හරි අදාල අවයවය කපලා ප්‍රදර්ශනේය පාරේ තියන්නයි ඕනි
ඒ බබාට කාසි ඇහිදින්න දුන්නද දන්නේ නැහැ?
අපි දැන් කොහොමද දරුවේ පාසලට වත් යවන්නේ.. දරුවෙක්ට නිසි මගට යන්නකියා දෙන්න පාසලෙන් මෙවැනි දේ සිදුවෙනවානම් කොහොමද නිවැරදි මගට යවන්නෙ.. මේ සේරටම මුල රටේ නීතිය ලිහිල් කම..
සෑහෙන්න පිස්සු.....
පසුගිය වකවානුවේදි මෙවැනි සිදුවීම් ගොඩක් අහන්න දකින්න ලැබුණත් හරිහැටි නීතිය ක්‍රියාත්මක වුණේ නෑ
සුදුසුකමට ලැබුනා විදුහල්පති තනතුර නම් වෙන්න බෑ .......
මේවා විස්වාස කරන්න බැහැ.. බොරැ තරහක් ඇති විදුහල්පතිතුමත් එක්ක..
මේවගේ අය විදුහල්පතිකමට සුදුසු නැහැ...
ගුරු වෘත්තියට සුදුස්සන් පමණක් බඳවා ගැනීමටත් නුසුදුස්සන් නෙරපා හැරීමටත් දේශපාලකයින්ට අත පොවන්න බැරි ස්වාධීන ආයතනයක් (අධ්‍යාපන සභාවක්) නීතියෙන් ස්ථාපිත කරන තුරු ගෞරවනීය ගුරු වෘත්තියක් ගොඩනැගිය හැකිද? ජනතාව කතා කළ යුත්තේ ඒ ගැන නොවේද?
අතවර කරන්න තැත් කලානම් අයි දරුවා රෝහල්ගත කලේ. මානසික පීඩනයකට ලක්කිරීමත් අතවරයක් තමයි මෙතන තැත් කිරීමක් නැහැ. ඔයවගේ කරන දෙන්නෙක්ව අල්ලලා පණපිටින් පිච්චුවනම් මීට පස්සේ කව්රුත් හිතල බලන්නෙත් නැතිවේවි. අද දෙමාපියන්ට දරුවන් පාසල් යවන්නත් බැරිතත්වයක් උදා වෙලා තියෙන්නේ.
ලංකාවේ නීතියක් කියලා දෙයක් නැති නිසයි මිනිස්සු බය නැතුව මෙහෙම දේවල් කරන්නේ
අහිංසක දරුවන්ගේ අනාගතය ආරක්ෂා කැර ගැනීමට නම් අද සිට ගුරුවරියන්ට පමණක් විදුහල්පතිගේ කාර්යාලයට යාමට ඉඩ දිය යුතුයි
මෙයා විදුල්පතිකමට සුදුසු නැ...සුදුසුයි මගෙ වැඩට...
මේකට ප්‍රදාන හේතුව රටේ, නීති පද්ධතිය ශක්තිමත් නොවීම, හා උසාවිවල අදික තද බදය, මේ සිදුවීම උසාවි ගෙන ගියොත් අවුරුදු ගණනාවක්, ඒ ළමයට නඩු කියන්න වේවි, නඩුව ඉවර වෙනකොට ඒ ළමයා උස්මහත් වෙලා, විවාහයක් කරගන්න කාලයත් ලංවෙලා, නීතිඥ මහතුන් පෝසත් වෙලා තියේවි, ඒ මදිවාට සමාජයට මුහුණ දෙන්න තියන ලැජ්ජාව නිසා ටික දවසකින් ඒ ළමයාම නඩුව ඉල්ලා අස්කරගනීවි, දැන් බලන්න මිනිහෙක්ව මැරුවත්, ඒ නඩුවක් ඉවර වෙන්න අවුරුදු 10 ක් 12 ක් යනවා, ඒ කාලය ඇතුලත දෙන සාක්කියක් ටිකක් හරි වෙනස් උනොත් මිනී මරුවා නිදහස්,
මාජය දැන් ගොඩක් අශිෂඨයි.. නිල් චිත්‍රපට, කාන්තාවන්ගේ අසංවර හැසිරීම හා ඇදුම් රටාව වගේ දේවලුත් වග කියන්න ඕන මේවට..
මෙන්න මගෙන් සින්දුවක්!! අඹ ගෙඩියක හැඩය ඇතේ ..එහි සම්පත් බොහම ඇතේ..එත් මිනිසුන්ට කන්ඩ නෑ අනේ. හොඳ දොස්තර බොහම ඇතේ.. ක්ලිනික් හැම තැනම ඇතේ .. බෙහෙත් ගන්ඩ සල්ලි නැහැ අනේ.. ඉස්කෝල හරිම ලොකුයි.. එහෙ සර්ල හරිම හොඳයි.. පොඩිඅයට අතවර කරනවානේ අනේ මේවට විසදුමක් ඇතැයි..අපිට දිනුවොත් නැතිකරතැයි.. සමහරු බොරු පොරාන්දු දෙනවා අනේ
මම අහන්නේ මේ වගේ දේවල් පාසලට ඇවිල්ල කරන්න යන්නේ ඇයි..??
ගල් ගහන්නයි තියෙන්නේ...
හොද දඩුවමක් දෙන්නම ඕනි
දැන් දරැවන්ට පාසල්, පන්සල්, පල්ලි, කෝවිල්, පුරසිද්ද ස්ථාන, පොදු ස්ථාන, හැම තැනම තහනම් කලාපයක් බවට පත්කරන්න ඕන. මහ පාරෙත් යන්න බැහැ. හැම තැනම කාමාතුරයන් .. මෙහෙම ගියොත් මේවා කියවන අපටත් ජීවිතය එපා වෙනකොට මේ දරැවන්ගේ දෙමාපියන්ට කොහොම ඇද්ද? ලෝක විනාශයක් අතලග බවට පෙර නිමිති පහල වෙනවදෝ මන්දා....
පාසල් දරුවන්ට මෙහෙම කරපු උන්නැහේ !! ගෙදර දරුවට මොනවා කරලද දන්නේ නැහැ.. පොලිසිය ඕවත් හොයල බලන්න ඕනි.
ලංකාවේ දෙන දඩුවම් ගොඩාක් දරුණුයි..ඒකයි මේ බය නැත්තේ....
වේදනාව, ලැජ්ජව, පීඩනය අසාධාරණ මේ දරැවටත් පවුලේ අයටත් විතරයි.. මෙ අපරාධකරුවා වෙන පාසලකට මාරැ කරයි..
දිසාපාමොක්ලගේ වැඩ නිසා තක්සලාව පිරිහී යන්න පටන්ගෙන
ලොකේ පුරාවටම බටහිර කාන්තාවාදයේ බලපෑම මත පිරිමින්ට විවිධ මාදිලියේ බොරු අතවර චෝදනා එල්ල වෙනවා . මේවා විස්වාස කරන්න බැහැ.. බොරු තරහක් ඇති විදුහල්පතිතුමත් එක්ක.
ළමයින්ගේ මුල් ගුරුවරු දෙමාපියන්.ඉන්පස්සේ පාසල් ගුරුවරු.නමුත් මෙවැනි ගුරුවරුන්ට එරෙහිව නිසි පියවර ගත යුතුයි.
රජයෙන් පඩි අරන් රටත් කාලා ජාතියත් කාලා දමන පිස්සු මිනිස්සු
මම හිතන්නේ මේකත් විදේශ බලවේගයක වැඩක්
අපේ ගුරු කියන විදුහල්පතිලාත් මෙහෙම නම් අනේ මන්දා
ගුරුවරු මෙවට පෙලපලි යන්නෙ නෑද්ද ?(තමන්ගෙ අය වෑරදි කලාට කමක් නෑ වගෙ )
මෙයාට ගෙදරත් රෙදි අරන් ඒන අය පේන්න බැ ඒ ළමයා රතු රෙද්දක්ද දන් නැ ගෙනාවෙ
මෙයාව නිකවැරටිය හන්දියට ගෙනත් එල්ලන්න ඕනේ
මේ වගේ අයට ලංකාවේ දෙන දඩුවම මදි. ඒක නිසයි මෙහම වෙලා තියන්නේ. දෙයක් උනහම ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. වෙන්න කලින් අපේ පාලකයෝ මේවා දැන ගන්න ඕනේ . දැන් ඒ ළමයාගේ අනාගතයට කව්ද වග කියන්නේ ?
සිංහලයා.සුදත්!! අපි අරාබි දඬුවම් දෙන්නේ නැහැ. මේක බෞද්ධ රටක්. අපි මොවුන්ට කරුණාවෙන් සලකන්න ඕනි. හරි දඩුවම් දෙන්නැතිව කරැණාව දීල තමයි මෙහෙම වෙලා තියෙන්නේ දැං ලංකාවට..
මානසික රෝගියෙක්....
මේ පැත්ත ගැන මම හොදට දන්නවා.මීට පෙරත් ටීචර්ස්ලා දෙන්නෙක් අතින් මෙහෙම වැරදි වුණා නේද?
මෙම විදුහල්පතිගේ යම් දෙයක් කලු ලෑල්ලක එල්ලා ගිනි කූරකින් පුච්චා දැමිය යුතුයි
පිස්සුද මෙයා මම ඕවට නෑ.....
මෙයා විදුහල්පති කමට තියා ජීවත් වෙන්නවත් සුදුසු නැහැ...
ඔය වගේ අය කෙලින්ම ගෙදර යවන්න තියෙන්නෙ.. හරි භයානකයි..
යම් දෙයක් කලු ලෑල්ලක එල්ලා ගිනි කූරකින් පුච්චා දැමිය යුතුයි
මේක විදේශීය වැඩක් වගේනේ
මේ දරුවන්ගේ දෙමාපියන්ට කොහොම ඇද්ද?
වැරදි දෙයක්