ළමයකු පාසලට ඇතුළු කිරිමට රුපියල් පනස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට නිට්ටඹුවේ විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
ළමයකු පාසලට ඇතුළු කිරිමට රුපියල් පනස් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට නිට්ටඹුවේ විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාසල් වලට මොනවා වෙලාද මන්දා. (නි)
මේ වගේ අයද දරු පරපුරට උගන්වන්නේ? (නි)
ලංකාවේ හැම නගරයකම පාසල් දුෂණයෙන් පිරිලා අවුරුදු 10 කට පෙර මගේ දුව කඩවත පාසලකට ඇතුළු කළේ රුපියල් 65000 සල්ලි දීලා (ම)
විදුහල්පති කියන්නේ පාසලක තාවකාලික භාර කරුවෙකු මිස අයිතිකරුවෙකු නොවේ (කෞ)
රජය දෙන දේ කාලා හොඳින් වැඩකළා නම් ඉල්ලන් කන්න ඕනෑ නැහැ නේද? (නි)
බණ්ඩාර, ඔබ කරලා තියෙන්නේ දඬුවම් ලැබිය යුතු වරදක්. ඔබ වගේ වගකීමක් නැති මිනිස්සු තමයි මේ ජාවාරමට අනුබල දීලා තියෙන්නේ. ලැජ්ජා නැතුව හපන්කම දැන් කියන හැටි! (නි)