බසයක් අඩි 30ක් පල්ලමේ:30ක් රෝහලේ:අයෙක් මරුට ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 30 දෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඉන් එක් පුද්ගලයකු ජ.. 1 hour ago
Y ශාන්ත හෝමාගම · 1 hour ago යවන්න ඇතුලට කොහොම හරි , එහෙදි කියල දෙයි ලොකු සර්ට හොඳ පාඩමක් ඇතුලේ ඉන්න සිසුන් (අ) Reply 0
Y කරු · 1 hour ago මහා අපරාධයක් බව ඇත්ත. දඬුවම් කරන්නත් ඕනෑ. ඒක ඉතින් නීතියෙන්ම වෙන්න ඕනෑ දෙයක්. (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මෙයාලට වෙන දඬුවමක් ඕනේ නැහැ පුළුවන් තරම් ඉක්මනට හිරේට දැම්මනම් , හිරෙත් ඉන්නවා දරුවන්ට ආදරේ තාත්තල එයාලා මෙයාව හොඳට බලාගනියි (අ) Reply 0
Y ආරියසේන · 1 hour ago දඩුවම් දෙන්න දෙයක් නැහැ. අඩුම ගානේ දවස් තුන හතරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළොත් ඉබේම දඩුවම් ලැබෙනවා (නි) Reply 0
Y බන්දුල පෙරේරා · 1 hour ago අසත්‍යා අරින වාත වල ගදනම් උහුලන්න අමරුයි. මේ යකා කරපු වැරද්දටත් ඉහලම තැන ඉදල අධ්‍යාපන ඇමති වෙනකම් පලියි කියනවා මදිවට වැදගත් දරු පවුල් ඉන්න ඒ මිනිස්සුත් කාම අපරදකාරයෝ කරලා. එක අතකට අතුරුදන් වීමක් ගැන පවුල් වලින්වත් කව්රුවත් කිසිම පැමිණිල්ලක් කරලා නැතුව තියෙද්දී උතුරු මුදෙන් ගොඩ ගහපු දීවර මල සිරුරු ටික වැලිවේරියෙන් හමුදාව අතුරුදන් කල අයගේ කියල මේ ලංකදීපෙම කොමෙන්ට්ස් දාපු අසත්‍ය අරින වාත කවුද ගණන් ගන්නේ. ගද තමයි තියෙන එකම ප්‍රස්නේ.(නදී) Reply 0
Y දයා අළහකෝන් · 1 hour ago බලනකොට සිංහල දෙමළ කියලා වෙනසක් නැහැනේ. මෙතෙක් කල් අපි කියෙවුවේ සිංහල ගුරුවරුන්ගේ ප්‍රවෘත්ති විතරයි (නි) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago වර්තමාන ගුරුවරු හා විදුහල්පතිවරු බහුතරයක්ම චෝදනා ලැබූ අය, ලිංගික අල්ලස්, මුදලින් අල්ලස්, දරු දැරියන්ට අතවර කිරීම, දැරියන්ව යොදා නිල් චිත්‍රපට ලබාගැනීම, දරු දැරියන්ට කන පැලෙන්න පහරදීම, දැන් මේ වගේ දේවල් බහුලව සිදුවෙනවා අපේ අරටේ නීතිය අයාලේ ගොස් ඇති බැවින්(නදී), Reply 0
Y රූපවතී · 1 hour ago මේ වගේ මිනිසුන්ගෙන් ඇති ඵලය කුමක්ද? අසරණ දරු පැටවු පාසල් යවන්නේ දෙමවුපියෝ හිගා නොකා හිගාකාලා.ඒ ඔවුන්ගේ අනාගතය අද ඉන්න දෙමාපියන්ගේ ජීවිත වලට වඩා ටිකක් හෝ ඉදිරියෙන් තියෙනවා දැකීමේ ආශාවෙන්. (නි) Reply 0
Y නිලූ විදානගේ සෞදි අරාබිය · 1 hour ago මේවා කාටද කියන්නේ...!!! දවසින් දවස විනාශ වෙන්නේ රටේ අනාගතය බාරගන්නා ඉන්නා දරු පැටව් නේද ..? පාලකයිනි, මේවා දෙස ඇස් ඇර බලා විසදුමක් දෙන්න.ඔබ තවත් නින්දේ පසු වෙනවා කියන්නේ හෙටක් නොමැත කියන එකයි රටට. (නි) Reply 0
Y ජානක · 1 hour ago කිසිම බුරුලක් නොදී නීතියේ තිබෙන සියලුම සාධක පාවිච්චි කරලා මේ මැතිඳුන්ට කරපු පින්කමට පින් අනුමෝදනා කරවන්න සියලු නිලදරුවන්ට සවිය ලැබේවා.(නදී) Reply 0
Y ධම්ම · 1 hour ago දරුවන්ගේ ආරක්ෂකයින් අතින්මයි දැන් ඔවුන් කෙළෙසෙන්නේ. නඩු අසා හිරේ යවනවාට වඩා දැඩි දඩුවම් මොවුන්ට දිය යුතුයි. ඉස්සර වගේ ප්‍රසිද්ධියේ කෝටුමස් කරන්න ඕනෑ.(ස) Reply 0
Y දොඩන්ගොඩ · 1 hour ago මෙම පාසලේ රජයෙන් අනුමැතියක් නොමැතිව මෙම විදුහල්පති කාම විද්‍යා පන්තියක් කරලා වාගේ . රස්සාවෙන් අයින් කරලා හිරේ දමල වෙනම පන්තියක් දෙන්න ඕනේ මේ වාගේ උන්ට (ස) Reply 0
Y සත්‍යයා · 1 hour ago චූදිතයා කවුද කියල අහන්න ඉස්සෙල්ල රටේ අධ්‍යාපනය බාර කාටද කියල හොයල බලන්න. ආදර්ශයක් දිය යුතු පාලකයාගේ සිට ගුරුවරයාත්, පැවිද්දත් මේ හැම අයෙක්ම කාමුකයි. දුෂිතයි. අද මොවුන් කෙලසන්නේ ජාතියේ අනාගතය වූ දරු පරම්පරාවයි. රටට හෙටක් නැහැ කියා අප අවධාරණයෙන් පවසන්නේ ඒ නිසයි.(ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යවන්න ඇතුලට කොහොම හරි , එහෙදි කියල දෙයි ලොකු සර්ට හොඳ පාඩමක් ඇතුලේ ඉන්න සිසුන් (අ)
මහා අපරාධයක් බව ඇත්ත. දඬුවම් කරන්නත් ඕනෑ. ඒක ඉතින් නීතියෙන්ම වෙන්න ඕනෑ දෙයක්. (නි)
මෙයාලට වෙන දඬුවමක් ඕනේ නැහැ පුළුවන් තරම් ඉක්මනට හිරේට දැම්මනම් , හිරෙත් ඉන්නවා දරුවන්ට ආදරේ තාත්තල එයාලා මෙයාව හොඳට බලාගනියි (අ)
දඩුවම් දෙන්න දෙයක් නැහැ. අඩුම ගානේ දවස් තුන හතරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළොත් ඉබේම දඩුවම් ලැබෙනවා (නි)
සත්‍යයා, ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවද? (නි)
අසත්‍යා අරින වාත වල ගදනම් උහුලන්න අමරුයි. මේ යකා කරපු වැරද්දටත් ඉහලම තැන ඉදල අධ්‍යාපන ඇමති වෙනකම් පලියි කියනවා මදිවට වැදගත් දරු පවුල් ඉන්න ඒ මිනිස්සුත් කාම අපරදකාරයෝ කරලා. එක අතකට අතුරුදන් වීමක් ගැන පවුල් වලින්වත් කව්රුවත් කිසිම පැමිණිල්ලක් කරලා නැතුව තියෙද්දී උතුරු මුදෙන් ගොඩ ගහපු දීවර මල සිරුරු ටික වැලිවේරියෙන් හමුදාව අතුරුදන් කල අයගේ කියල මේ ලංකදීපෙම කොමෙන්ට්ස් දාපු අසත්‍ය අරින වාත කවුද ගණන් ගන්නේ. ගද තමයි තියෙන එකම ප්‍රස්නේ.(නදී)
මෙහෙම ගියොත් අනාගතයේ ඉතිරි වෙන්නෙ සමලිංගික ලංකාවක් (නදී)
බලනකොට සිංහල දෙමළ කියලා වෙනසක් නැහැනේ. මෙතෙක් කල් අපි කියෙවුවේ සිංහල ගුරුවරුන්ගේ ප්‍රවෘත්ති විතරයි (නි)
වර්තමාන ගුරුවරු හා විදුහල්පතිවරු බහුතරයක්ම චෝදනා ලැබූ අය, ලිංගික අල්ලස්, මුදලින් අල්ලස්, දරු දැරියන්ට අතවර කිරීම, දැරියන්ව යොදා නිල් චිත්‍රපට ලබාගැනීම, දරු දැරියන්ට කන පැලෙන්න පහරදීම, දැන් මේ වගේ දේවල් බහුලව සිදුවෙනවා අපේ අරටේ නීතිය අයාලේ ගොස් ඇති බැවින්(නදී),
මම නම් කියන්නේ මේක මානසික රෝගී තත්ත්වයක් වෙන්න ඇති කියලයි (නි)
මේ වගේ මිනිසුන්ගෙන් ඇති ඵලය කුමක්ද? අසරණ දරු පැටවු පාසල් යවන්නේ දෙමවුපියෝ හිගා නොකා හිගාකාලා.ඒ ඔවුන්ගේ අනාගතය අද ඉන්න දෙමාපියන්ගේ ජීවිත වලට වඩා ටිකක් හෝ ඉදිරියෙන් තියෙනවා දැකීමේ ආශාවෙන්. (නි)
කාමයේ වරදවා හැසිරෙද්දී බුද්දිය වැඩකරන්නේ නැද්ද? (අ)
මේවා කාටද කියන්නේ...!!! දවසින් දවස විනාශ වෙන්නේ රටේ අනාගතය බාරගන්නා ඉන්නා දරු පැටව් නේද ..? පාලකයිනි, මේවා දෙස ඇස් ඇර බලා විසදුමක් දෙන්න.ඔබ තවත් නින්දේ පසු වෙනවා කියන්නේ හෙටක් නොමැත කියන එකයි රටට. (නි)
කිසිම බුරුලක් නොදී නීතියේ තිබෙන සියලුම සාධක පාවිච්චි කරලා මේ මැතිඳුන්ට කරපු පින්කමට පින් අනුමෝදනා කරවන්න සියලු නිලදරුවන්ට සවිය ලැබේවා.(නදී)
මේ වැනි අයට උදව් කරන්න එපා .(ස)
සත්‍යා, ඔබ හරියටම හරි (නි)
මේ වැනි අයට උදව් කරන්න එපා .(ස)
ඇයි,මූට හොඳ පාඩමක් උගන්වන්නේ නැත්තේ.??(ස)
දරුවන්ගේ ආරක්ෂකයින් අතින්මයි දැන් ඔවුන් කෙළෙසෙන්නේ. නඩු අසා හිරේ යවනවාට වඩා දැඩි දඩුවම් මොවුන්ට දිය යුතුයි. ඉස්සර වගේ ප්‍රසිද්ධියේ කෝටුමස් කරන්න ඕනෑ.(ස)
මෙම පාසලේ රජයෙන් අනුමැතියක් නොමැතිව මෙම විදුහල්පති කාම විද්‍යා පන්තියක් කරලා වාගේ . රස්සාවෙන් අයින් කරලා හිරේ දමල වෙනම පන්තියක් දෙන්න ඕනේ මේ වාගේ උන්ට (ස)
චූදිතයා කවුද කියල අහන්න ඉස්සෙල්ල රටේ අධ්‍යාපනය බාර කාටද කියල හොයල බලන්න. ආදර්ශයක් දිය යුතු පාලකයාගේ සිට ගුරුවරයාත්, පැවිද්දත් මේ හැම අයෙක්ම කාමුකයි. දුෂිතයි. අද මොවුන් කෙලසන්නේ ජාතියේ අනාගතය වූ දරු පරම්පරාවයි. රටට හෙටක් නැහැ කියා අප අවධාරණයෙන් පවසන්නේ ඒ නිසයි.(ස)