IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විදෙස් පෙම්වතියට නිරුවත් වීඩියෝ යැව්වැයි තරුණයකු නිරුවත්කර පහරදීලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සිය විදේශීය  පෙම්වතිය හා මිතුරු වී ඇයට වට්ස්ඇප් තාක්ෂණය හරහා අසභ්‍ය වීඩියෝ දර්ශන යවමින්  සබදතාවක් පැවැත් වූ බව පැවසෙන තරුණයකු පැහැරගෙන ගොස් ඔහුව නිරුවත් කොට  මරණීය තර්ජනය කරමින් අවස්ථා පහකදී රුපියල් තිස් අට දහසක් , ජංගම දුරකථනයක් කප්පම් ගත් බව පැවසෙන විදේශීය තරුණියගේ පෙම්වතා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව  පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ශ්‍රී සුමන මාවතේ හා පොල්ගස්ඕවිට උස්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි (22,24 සහ 28) වයසේ පසු වන තිදෙනකු බව පොලිසිය කියයි.

පැහැරගෙන ගිය තරුණයා නිරුවත් කොට මරණීය තර්ජනය කරමින් ලිංගික ක්‍රියාවලට පොළඹවා ඒවා වීඩියෝ කර පහරකෑ තරුණයාගේ ජංගම දුරකථනයෙ තිබූ ‘වට්ස් අප්‘ අංක වලට යවා තිබේ.

පසුව මේ බව දුටු පහර කෑ තරුණයාගේ පියා  පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයින් තිදෙනා , යතුරු පැදියක් , ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
 



අදහස් (3)

විදෙස් පෙම්වතියට නිරුවත් වීඩියෝ යැව්වැයි තරුණයකු නිරුවත්කර පහරදීලා

රුවන් Sunday, 08 December 2024 10:40 AM

ලංකාවේ මිනිස්සුන්ට මාරම ලිංගික අසහනයක් තියෙන්නේ. මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවදානය යොමු කරන්න ඕනේ. රටේ මානසික සෞඛ්‍යය ඉහළ දැමීම සඳහා...

:       3       60

sam Monday, 09 December 2024 03:52 AM

ගුටි කාපු එකාට දුන්න දඬුවම් නම් හොඳයි... නැත්නම් ඌ පාඩමක් ඉගෙන ගන්නේ නෑ

:       2       1

Bunny Preena Monday, 09 December 2024 09:27 AM

පුදුම අසහනකාරයෝ ටිකක් නේ... ආදරයට ආදරය කරනවාට වඩා එහෙමත් නැතිනම් කාමයට ආදරයට කරනවාදැයි කියලා හිතා ගන්න බෑ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site