IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැලියුට් පාරක්

(ජේ ඒ එල් ජයසිංහ)

ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය

දළදා මාළිගාවට පැමිණි නව හමුදාපතිවරයා දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා හමුදාපති වරයා පිළිගනු ලැබීය.

දළදා මාළිගාවට පැමිණ සිටි විදෙස් සංචාරක තරුණියක් නව යුධ හමුදාපති වරයාට ආචාර කර ගෞරව දැක්වූ අවස්ථාව.



අදහස් (9)

විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැලියුට් පාරක්

හසක Monday, 06 January 2025 04:28 AM

වැදගත් අවස්ථාවක විහිළු වැඩක්. මේ වැඩේම සාමාන්‍ය ලංකාවේ මනුස්සයෙක් කෙරුවනම්, ප්‍රතිචාරෙ ඔය වගේම තියෙයිද?

:       12       27

Sahid Monday, 06 January 2025 06:37 AM

මැය ඇයගේ රටේ හමුදා නිලධාරිනියක් වෙන්න ඕනෑ.

:       10       25

pakeer Monday, 06 January 2025 10:50 AM

මේ දේ ඇමෙරිකාවේ, රුසියාවේ වගේ වෙන්න පුළුවන්ද?

:       5       19

Anura Tuesday, 07 January 2025 02:53 PM

පුළුවන්, එහි කිසිම වරදක් නැහැ. මෙම තරුණිය හමුදා සේවයේ අයෙක් වෙන්න පුළුවන්. නිල ඇඳුමට ඔවුන් අචාරය කරනවා.

:       6       8

Bunny Preena Monday, 06 January 2025 10:54 AM

එම තරුණිය සමහරක් විට එම රටේ හමුදා සාමාජිකාවක්ද විය හැකිය. කෙසේනමුත් බොහෝ ප්‍රියජනක දසුනක්...

:       12       33

අරවින්ද මොනරවිල Monday, 06 January 2025 12:40 PM

ශ්‍රී ලාංකිකයින්ගේ සුහදශීලීත්වය හා ආගන්තුක සත්කාරය ලොවට කියන්න කදිම දසුනක්, මේ චායාරූපය ඇති ලංකාවේ සංචාරයක කර්මාන්ත ප්‍රවර්ධනය කරන්න.

:       10       30

Ranjith Gunasekera Tuesday, 07 January 2025 03:28 AM

හමුදාපති ඇතුලු නිල ඇදුම් අඳින සෑම නිලධාරීන් ඉතා විනය ගරුක බවත් නිහතමානී අවංක ආචාර්ය ශ්‍රීල් ගුණගරුක ගෞරවනීය සේවයක් සදහා පුහුණුව ලත් කෙනෙක් බව ඇය ඇතුලු අපි හැමෝම දනී.ආචාර ය එවැනි සේවයක් කරාවි යන විශ්වාසය ඇයට ඇතිවූ අවස්ථාවේ මෙසේ ඇයගේ ක්‍රියාවෙන් පෙන්නුම් කලා විශේෂත්වයක් නැත ධාරි

:       2       8

Sithum Monday, 13 January 2025 01:52 AM

මම රාජකීය හමුදාවේ සේවය කරනවා, මම නිල ඇඳුමින් සැරසී පොදු ස්ථානවලට යන විට සිවිල් වැසියන් විශේෂයෙන් ගැහැණු ළමයින්ට සහ ළමයින්ට ආචාර කරනවා. මෙය සේවාව සඳහා අයදුම් කිරීම සඳහා වන අතර ඔබ කුමන රටකද යන්න ගැටළුවක් නොවේ, මෙම පින්තූරය දැකීම ඉතා සතුටක්, නිහතමානී පිළිතුරට CA ට ස්තූතියි.

:       3       2

senaka Friday, 17 January 2025 03:52 PM

ඕක මොකක්ද අර කෙනෙක් ඒ දවස්වල බුෂ් ෂර්ට් එකක් ඇඳගෙන එකේ සාක්කුව ළඟ කොකා කොටා ෆැන්ටා ස්ප්‍රයිට් වගේ බෝතල් මුඩි එල්ලාගෙන ගම සමඟ කජ්ජකටත් ගියේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 325 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 140 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 894 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත
2025 මැයි මස 02 184 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන


අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
2025 මැයි මස 02 1693 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍


පානදුර නගර සභා අපේක්ෂකයා කුඩු සමග මාට්ටු
2025 මැයි මස 02 982 1

පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 459 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site