(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකකට වැඩි කාලයක් මුහුණ දී සිටි දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ විනිමය සම්බන්ධයෙන් නවා තිබූ සීමා රැසක් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබේ.
ඒ අනුව සංක්‍රමණික දීමනාවට පළමු වරට හිමිකම් කියන ඇමරිකානු ඩොලර් 30,000 ක උපරිම සීමාව ඩොලර් 50,000 ක් දක්වා ඉහළ දමා තිබේ.
සංක්‍රමණිකයන්, නේවාසිකයන්ට සහ කොටස් වෙළෙඳපොලට බලපාන පරිදි පනවා තිබූ සීමා රැසක් මෙහිදී ලිහිල් කර තිබේ.
එම විදේශ විනිමය සීමා ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංක්රමණිකයින්ගේ දීමනාව යනු කුමක්ද? පිටරටින් ලංකාවට සංක්‍රමණය වන්නෙකුට ඇමෙරිකන් ඩොලර් 50000ක උපරිමයකට යටත්ව දීමනාවක් දෙනවා කියන එකද?
ඩොලර් 30000-50000 අතර දීමනාවක් ගෙවනවා නම් ඕනෙතරම් විදේශිකයෝ ලංකාවට පැමිණේවි. මේ දීමනාව ලබාගන්න යම්කිසි අධ්‍යාපන සුදුසුකම් එහෙම අවශ්‍ය වෙනවද?
ටේල් දැන් පිටරටින් ගෙන්වන්න පුළුවන්ද?
රුපියල තව තව බාල්දු වෙන්නේ ඔය නිසාද ?