(යොහාන් භාසුර)
විදේශ රැකියා දෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් සහ ආයතන 570 ක් පිළිබඳව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා කාලය තුළ පැමිණිලි ලැබුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එම පැමිණිලිවලින් 182 ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වංචනික ලෙස අයකළ රුපියල් 28,383,000 ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත් එම කාර්යංශය පවසයි.
විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය කළ පැමිණිලිවලට අනුව කළ වැටලීම් 17 කදී පුද්ගලයන් 43 ක් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදේශ රැකියා පිළිබඳ පැමිණිලි 570ක්