IMG-LOGO

විදුලිසැර වැදී අයෙක් මරුට

( කේ බුද්ධික කුමාරසිරි)


පාදුක්ක වටරැක සමනලතැන්න ප්‍රදේශයේ නිවසක වහලයේ වැහිපීලි වෙල්ඩින් කිරීමේ කටයුත්තක් සිදු කරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා යකඩ ඉනිමගක නැගී වෙල්ඩින් කරමින් සිටියදී විදුලිය ලබා ගැනීමට ඇද තිබූ  වයරයක පළුදු වී තිබූ ස්ථානයකින් විදුලිය කාන්දු වී මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇතැයි ද සිදුකළ මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

විදුලිසර වැදීමෙන් අනතුරුව නිවසේ සිටි පුද්ගලයන් විසින් වෙල්ඩින් බාස්වරයා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ අබේපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඇත්දත් කඳුර කාලිංග මෙන්ඩිස් නමැති 34  හැවිරිදි දෙදරු පියෙකි
 



අදහස් (0)

විදුලිසැර වැදී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site