(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අද (30) පස්වරු 12.30 ට රැස්වන බව එම කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අනුව විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙන බව කී එම නිලධාරියා නව ගාස්තු හෙට (1) සිට ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ගැන දැන් විශ්වාසයක් නැහැ... ජනාධිපති කියන්නේ මොනවාද? ඔය ඔක්කොම කමිෂන් දෙකට නැමිලා යස් සර් කියන්නේ....
ඕකෙන් ඇති වැඩක් නැහැ. නිකරුනේ සල්ලි නාස්ති කරන තවත් තැනක්. ඇමති කියපු සංශෝධනයට යර්ස් කියයි... එච්චරයි.