(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20 ක් හෙට (2) දිනයේ ද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම විදුලි බලය කැපීම කාලසටහන මීට් වඩා කාර්‍යක්ශමව කරන්න පුකුවන් කම තියනවා..පාරිබෝගිකයන් වන අපට ඉතා අපහසු විදිහට කපන මේ විදුලි කැපිල්ලට මිනිසුන් ඉන්නේ අදාල බලදාරීන් සමග දැඩි කනස්සල්ලෙන්...කාර්‍ය සාදන බලාකා සිටියට කිසි වැඩක් නැති බවක් පෙනෙන්නට ඇත..මිනිස්සුන්ගේ සල්ලි වලින්ම යැපෙන මෙම ආයතන පෙරලා මිනිස්සුන්ට වග කිව යුතුයි...අපගේ ජීවත් වල බේසික් දේවල් කරගන්න බෑ මේ ආකර්‍යක්ශම අසන්විදානාතමක විදුලි කැපිල්ල හේතුවෙන්..