විදුලි බිල්පත් නොගෙවූ නිවසක විදුලිය විසන්ධි නොකිරීමට රුපියල් 10000ක අල්ලසක් ගත් බව කියන ලෙකෝ විදුලි සේවකයෝ දෙදෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ගණේමුල්ලේ නිහාල් සෝලංග ආරච්චි සහ ජාඇළ පදිංචි ජෝෂප් අලෝෂියස් ඔවුහුය. වත්තල ඊබ්‍රහීම් කමල්ඩීන්ගෙන් ඔවුන් මේ අල්ලස ගත් බව උසාවියේ දී කියැවිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් ගන්න එක විතරද වැරදි? දෙන එක වැරදි නැද්ද?
අපේ රටේ දූෂණය වැඩියෙන්ම තියෙන්නෙ විදුලි බල මණ්ඩලයේද කියලත් හිතෙනවා...
අදත් අහුවුණේ හාල්මැස්සෝ දෙන්නෙක්....
අල්ලස් දුන්න අයවත් අත්අඩංගුවට ගත්තනම් ආදර්ශමත් කියල හිතෙනවා
මේ වගේ වැඩ කරන අයට ආයෙත් රජයේ රස්සාවකට යන්න බැරි වෙන විදියට දඩුවම් දෙන්න ඕනි
මේවගේ අයට ආයෙ රජයේ රැකියාවක් කරන්න බැරිවෙන්න දඩුවම් කරන්න ඕන..
ෂෙරීෆ්, නොදන්න ඒවට ප්‍රතිචාර දාන්නේ මොකටද නේද?
හරිහමන් පඩියක් නැති නිසා තමයි මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ...
දුන්නේ නැත්තම් ගන්නේ කොහොමද ? කවුද වැරදි කාරයා ??
විදුලිය විසන්දිකර දඩුවම් දිය යුතුයි..