වැඩි කළ විදුලිය ගාස්තු අහෝසි කරන ලෙස රජයට බල කර අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් කිරීම කටුගස්තොට නගරයේදී අරැඹිණි.

ජනතා විමුක්ති පෙරමුණ මෙම වැඩපිළිවෙළ සංවිධානය කරයි.