(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමේ කමිටු වාර්තාව ලැබුණු බවත් එය ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍ය විජේසේකර මහතා කීය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පසුගිය අගෝස්තු මස 5 වැනිදා පත්කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ගුහාවක් නොහොත් කළු කුහරයක් බවට පත්ව ඇති විදුලි බල මණ්ඩලයද යම් දුරකට හෝ සුද්ධ කරගැනීමට මේ තරුණ ඇමැතිවරයාට හැකිවේවා! යි ප්‍රාර්ථනා කරමු..