(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අයථා ක්‍රමවලට විදුලිය ලබාගැනීම් හේතුවෙන් පසුගිය මාස අටේදී රුපියල් කෝටි 8කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි
ඇතැම් පුද්ගලයන් විදුලි මීටර් වෙනස් කිරීම සහ විවිධ උපකරණ යොදාගනිමින් අයථා ලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් මේ පාඩුව සිදු ව ඇති බවද මණ්ඩලය සඳහන් කළේ ය.
මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එලෙස විදුලිය ලබාගැනීම් හේතුවෙන් රුපියල් හත්කෝටි අනූ ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය පනස් හතක මූල්‍ය පාඩුවක් මණ්ඩලයට සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැති සෙට් එකද?
එතකොට මණ්ඩලයේ ඉන්න හොරු විදුලිබල මණ්ඩලයට පාඩු කරන්නේ රුපියල් බිලියන ගණන්වලින්...!