ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා ගැනීම, සේවක පළිගැනීම් වහා නතර කිරීම, වෘත්තීය සමිති ක්‍රියාමර්ග අයිතිය තහවුරු කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බලකර සිටීමේ උද්ඝෝෂණයක් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද කෑම පැයේ දී කළහ. කොටුව ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පනුවොත් කෑමට පස්සෙ ඉස්ට‍්‍රයික්
කාපුව දිරවන්න වෙන්න ඇති කැම පැයෙ එලියට බැස්සේ.. ඓතිවාසිකම් වලට කලින් වගකීම්
පොලිස් නෝනලට සතුටුයි වගේ
ස්ට්‍රයික් නිසා විදුලිය නැති වෙයිද ?? කලින් කියන්න ලොකු ලොකු අයට ජෙනරේටර් ගන්න.....
අඩුම පඩි අරන් බොහොම අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට පඩි වැඩි කරන්න ඕන..කෑම පැයේ නොකා ඉදල බඩගිනිත් ඇති...අනේ පව් ඔබලාගේ සාදාරණ සටනට ජය වේවා!!!
මෙහෙම බෑ...ඔක්කොම යුනියන් එකතු වෙන්න ඕන...එතකොටයි දැනෙන්නේ..
ඔය පොලිස් නෝනලගේ පඩි පත අරගෙන බලන්න..ඔබලා කිසි විටකත් වීදි බහින්නේ නැත..මුහුදට පනිනු මිස...
මේ අය බොරුවට කෑ ගැහුවට වැඩක් කර ගන්න ගිහාම තමයි තේරෙන්නේ...අවංක සේවකයෝ...
ඒක තමයි අද කරන්ට් එක කැපුවේ....
අනිත් වෙලාවට මේ ගොල්ලෝ ඇත්තටම වැඩද ???
අපි ඖන තරම් දැකලා තියෙනවා රට කන පිං පඩි කාරයෝ.මේ වර්ජන මොකටද දන්නේ නෑ
කෑම පැයේ ස්ට්‍රයික් කරල අනිත් වෙලාවට කෑම කන අවංක සේවකයෝ ඔබලාගේ සටනට ජය වේවා
මචන් දයෝ ,.. ඒ මොකද දන්නවයි ? ඊලගට පාරට බහින්න ලැයිස්තුවෙ ඉන්නෙ පොලිස් නොනල
මේ පොලිස් නොනා මහත්වරුද..
ලොකු අයට ලොකු පඩි.පොඩි අයට පොඩි පඩි
ඔය සටනට අර පොලිස් නොනලාවත් එකතු කර ගන්න
දැනට වැඩිම වැටුප් ලබන රජයේ සේවකයන් මොවුන්. පුද්ගලික අංශයේ සේවකයන්ට ????අද ස්ට්‍රයික් කලොත්,හෙට ගෙදර.
හරියට හරි නිශාන්ත මල්ලි ,.. මෙලෝ රහක් නෑ මේ ගොල්ලොන්ගෙන් පොඩි හරි වැඩක් කරගන්න යන්නකො කාර්යාලයකට අවන්ක කම බලාගන්න පුලුවන්..පඩි වෑඩි කරාට කමක් නෑ ඒ වගේම මේ අය අවංකවම වැඩ කරනව්ද නෑද්ද කියල අදාල අමාත්‍යයංශ හොයල බලන්න ඕන..
විදුලි බල සේවකයින් අනෙක් සංස්ථා,ආයතන වල අයට සාපේක්සව හොද පඩියක් ගන්නවා
ෂුවර් එකට දවල් කෑම එක පිළුනු වෙලා වෙන්න ඇති.....
ලයිට් ඩිම් උණාට උද්ඝෝෂණය නම් ෆුල් ලයිට්