(ජේ.කේ.එල්. චාමින්ද)
වල්ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිටි යුදහමුදා සෙබලෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
යුද හමුදා සෙබලා විසින් වල්පල,යහලබැද්ද ප්‍ර දේශයේ පිහිටි තම මහ ඉඩමේ වල් ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිට ඇත.එක් විදුලි රැහැනක් ඇද අනික් විදුලි රැහන ඇදිමට යාමේ දි මොහුට විදුලිසැරවැදි ඇති බැව් පොලිසිය පවසයි.
විදුලිසැරවැදිමෙන් මියගොස් ඇත්තේ ඉමදුව කනංනකේ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය අවභාවිතා කරන නිවෙස්වල විදුලිය වසර දෙකකට විසන්ධි කරන්න...
ඇයි යකෝ විදුලිය තියන රැහැන් ද ඇද ඇද හිටියේ? අපේ රටේ ගොබ්බයෝ විදුලිය තිබෙන රැහැන් අදිනවා පතුරොම් දාපු තුවක්කු සුද්ද කරනවා. පස්සේ කියනවා රැහැන් අදිද්දී විදුලිය වැදුණා... තුවක්කුව සුද්ද කරද්දී වෙඩි වැදුණා කියලා...
දැන් මොනවා කියලා සෙත් පතන්නද?
මරනය ගැන කණගාටුයි. ඔහු කරන්ට ගිහින් තියෙන්නෙ හොන්වෙද වැඩක් නෙමෙයි. අනුන්ට කැපු වලේ තමන්ම වැටුනා වගෙ වැඩක්.