(නිමල කොඩිතුවක්කු)
විදුලි බිල හරහා ජනතාවට කරන්ට් වද්දා ඇති ජනාධිපති ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව මේ මොහොතේ රඟ දක්වන්නේ ඔවුන්ගේ අවසන් ජවනිකාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී අද(24) පැවැසීය.
ආණ්ඩුවට මෙම ජවනිකා රඟ දැක්වීමට ඇත්තේ තවත් මාස 10 කට අඩු කාළයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අවුරුද්දකුත් මාස 2 ක් ඇතුළත රටේ විදුලි බිල සියයට 157 කින් වැඩිකර ඇති ආණ්ඩුව මේ සිදුකරන්නේ ලංවීම ප්‍රතිව්‍යුහගතකිරීමේ සුදානමට පුරං කෙටීමක් බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත දේශපාලුවන් ලක්ෂ ගණන් විදුලි බිල නොගෙවා ඉන්නවා. රට වළපල්ලටම ඇදලා දාපු හොර දූෂිතයින්ට නම් අවුලක් නැහැ. අන්තිමට ඔවුන්ගේ පවුත් කරගහන්න වෙලා තියෙන්නේ අපිටමනේ...