
(සුජිත් හේවාජුලිගේ)
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය
පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භවූ අතර එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු
නව වසරේ මුල් මාස 06 සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කළේය
ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩක්.. කල්මරන්න උපායක්. ජනතාව කියන දේ කරන පාලකයෝ. රෙද්ද තමයි...
මේ දුරකථන අංකය ආන්සර් කරන්නෙ නැහ. මහජන උපයෝගිතා කියන කෑල්ල මේ කොමිෂමෙන් ඉවත් කරන්න
මහජන අදහස් විමසීම තේරුමක් ඇති වැඩක්ද? මොක යෝජනා කළත් යූනියන් හැත්ත කැමැති නැත්නම් ඒ කිසි දෙයක් කරන්න බැහැ. ඉතින් අපෙන් අහන්නේ නැතිව ඔය යූනියන් හැත්තගෙන්ම අහන්න...
තවත් එක බොරු තෙපර බෑමක්... මේ පාර මාසෙට නොගහම ඉතිරිට්ක කරන්න වගේ යන්නේ.