වංචා සහගතව විදුලිය පරිභෝජනය කළ බවට වරද පිළිගත් පාර්ලිමේන්තු විදුලි ෆෝමන් වරයකු වන ධම්මික සිරිලාල් තේනුවරට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.
ඔහු මනුව කඩා එහි අනවසරයෙන් වයරයක් සම්බන්ධ කර රුපියල් 173074 මුදලක් විදුලි බල සමාගමට පාඩු කර ඇති බවට චෝදනා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට ගෙනත් මට නම් සැකයි.(නදී)
වැඩේ ලාබයි නියම තීන්දුව (නදී)
එකත් එකටම මෙයා ඉගෙන ගන්න ඇත්තේ කොහෙන්ද කියලා මට හිතාගන්න පුළුවන් (නි)
පුදුම නැහැ වැඩ කරන තැන බැලුවහම (නදී)
කොහෙන්ද ඉගෙනගත්තේ? (නි)
රජයේ සේවකයෙක් රජයට පාඩු කිරීම, අපකීර්තියට පත්කිරීමට සේවයෙන් පහ කරන්න නීති තිබෙනවා නේද? (නි)
හොරු කරන කියන දේවල් දකින විට හොර චෛතසිකය ඕනෑම අහිංසකයෙකුගේ හිතට කාන්දු වෙනවා. (නි)
මෙයාගේ නම් නම දාලා! (නි)
ඔය වැඩේට තව දඩුවම් නියම කළ යුතුයි (නි)
එතකොට පාඩුව වූ විදුලි පරිභෝජනය නොගෙවා ඉන්න පුලුවන්ද දඩය ගෙවලා. (නි)
අනේ දෙයියනේ! (නි)