බලන්ගොඩ මැද්දේකන්දේ නිවසක මිදුලේ තිබු විදුලි පන්දමක් පිපිරි පියා පුතා හා දියණිය රෝහල් ගත කළ බව පියා කියයි.
කිසිවකු මෙම විදුලි පන්දම මිදුලට විසි කරන්නට ඇතැයි ද එය සතුරකුගේ වැඩකි විය හැකියිද පොලීසිය අනුමාන කරයි.
තුවාලකරුවෝ බලන්ගොඩ රෝහලින් රත්නපුර රෝහලට මාරුකරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්වල ඉන්න මිනිස්සු පොඩි දේටත් ඇණ කොටා ගන්නවා. නැතිනම් හූනියම් කරනවා. අපි කවදාහරි මැරෙන මිනිස්සු කියලා හිතන්නේ නැහැ. සමගියෙන්, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන පිරිස ගම් වල අඩුයි. (ස)
සැකයක් නැතුවම මෝඩයෙක්ගේ මෝඩම වැඩක්. (ස)
අර "තීන්ත වේලී නැත " බෝඩ් එක දැක්ක ගමන් ඇඟිල්ලෙන් ඇනලා බලනවා වගේ විදුලි පන්දමක් දැකපු ගමන් ඒක පත්තුකරලා බලන ඒක සහජයෙන්ම එන පුරුද්දක්. (නි)
දකින දකින දේ සුරතට ගන්න එපා. ඕනාවට වඩා තණ්හා වෙන්න එපා. සිහි නැති එවුන් වගේ වැඩ පල කරනු එපා. ලස්සන හැම දේම බෝම්බ වෙන්න එපා. (ස)
මහා රහතුන් වැඩි මඟ ඔස්සේ පොත කියවන්න.. ඇත්ත පැහැදිලි වෙන්නේ එතකොටයි. (ස)
මහ නරක වැඩක් (අ)