ඇල්පිටිය දිසා රෝහලේ වෛද්‍ය හිඟය නිසා හදිසි ප‍්‍රතිකාර ඇස්, විකිරණ, හා සමේ රෝග අංශ අඩපණ වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට දන්වා ඇත. හදිසි ප‍්‍රතිකාර ඒකකයට වෛද්‍යවරුන් අටදෙනකුගේ ද, සමේ රෝග හා ඇස් රෝග අංශයට දෙදෙනකු බැගින් ද බාහිර අංශයට දොළොස් දෙනකුගේ ද හිඟයක් පවතී. හෙද හෙදියන් හා සුළු සේවක හිඟයක් ද ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd