ශ්රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප‍්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියයි. සවස හතට පමණ සිය කාරයෙන් බසිද්දී නිවස අසලදී ඔහුට පහර දුන් නාදුනන පුද්ගලයා පලාගොස් ඇතැයිද වාර්තා විය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්ඨ සමාජයකට මෙවැනි දේ කිසිසේත් පිලිගත කොහැකි
මේ වෙලාවේ උද්ඝෝෂණ වලට පහර දෙනවා
නීතිය ක්‍රියාත්මක වෙලා නෑ
ජේ. ආර්.ගෙ වැඩ මෙයා පටන් අරගෙන වගේ! මේ වගේ නොහික්මුණු වැඩවලින් වෙන්නේ ජන මතයත් වෛද්‍ය සභාවට හැරෙන එකයි.
නැතිවෙච්ච පුද්ගලික ලිපිගොනුවත් එක්ක මෙයාගේ සම්බන්ධයක් තියනව වගේ......
මරු වැඩේ අනේ සාදු
අර ජනමාධ්‍යවේදියෙකුට පාර්ට් දාපු ගුටිකන මුහුණාගේ සංගමයේ කට්ටියගේ ඇඩ්‍රස් දන්නවනම් කවුරු හරි මේ මහත්වරුන්ට ලැබෙන්න සලස්වන්න . (බ)
ඉන්දියාවේ මැලේරියා ලෙඩෙක් වත් ද දන්නේ නැහැ .අපේ දත් දොස්තරලා මැලේරියා රෝගියෙකුට ප්‍රතිකාර කරලා හොද වෙලා වෛද්‍ය විද්‍යාව ලංකාවෙන්ම ඉගෙන ගන්න යනවලු නේද (බ)