
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මවුවරුන් පිරිසකට සැත්කම් සිදු කිරීම සහ අසීමිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (26 ) විභාගයට ගනු ලැබීය.
මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් මස 11 වැනි දිනට කල් තබනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd